saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7056 hours ago

LATEST

කොළඹ වරාය නගරය පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද

calendar_today 2021 අප්‍රේ 22 - 08:35 remove_red_eye - 191  

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වි ඇති පෙත්සම් සලකා බැලිම 4 වන දිනටත් ශේ්‍ර්ෂ්ඨාධිකරණයේදි අද සිදු කෙරෙනවා.

සොහොන් පිටි පිරී ගොස් ඇති අතර, රෝහල්වලින් රෝගීන් ආපසු හරවා එවන තත්ත්වයක් දැකගත හැකිය. මංමුලා වූ ජනතාව සමාජ මාධ්‍ය වෙත හැරෙමින් රෝහලක ඇඳක් හෝ ඖෂධ ඉල්ලා අයදින ආකාරය දැකිය හැකිය.

Read More

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාමී ත‍්‍රස්ත කණ්ඩායම වන අල්-ෂබාබ් නවතම ප‍්‍රහාරයේ වගකීම භාර ගත්තේ ඔවුන්ගේ සටන්කරුවන් සෝමාලියානු ජනාධිපති මන්දිරය ඉලක්ක කරගත් බව පවසමිනි.

Read More

මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රටපුරා කොවිඩ්-19 ආසාදන අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.

Read More

රටේ සෑම කෙනෙකුටම එන්නත ලබා දුන්නොත්, වරින් වර ආසාදිතයන් මතුවී‍මේ හැකියාව තිබුණත්, බරපතල ලෙස ආසාදන පැතිරයාමේ හැකියාව බෙහෙවින් අඩු බව චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ ප්‍රධාන විශේෂඥ ෂාවෝ යිමිං පවසයි.

Read More

සැක සහිත ඇමතුම් කිහිපයක් ලැබීමෙන් පසු ක්වේටා සහ අනෙකුත් ප්‍රධාන නගරවල තර්ජනයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් පවතින බවත්, බලුකිස්තානයේ නගර ඇතුළු ස්ථාන රැසක ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අභ්‍යන්තර කටයුතු ඇමති පවසයි.

Read More

සම්පුර්ණ එන්නත් මාත්‍රාවන් හෙවත්, මාත්‍රා ද්විත්වයම ලබාගත් පුද්ගලයන් අතර කොවිඩ්-19 යළි වැලඳීමේ අවදානම අතිශයින්ම අඩු මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

Read More

උත්සව සමරමින්, දේශපාලන රැළි පවත්වමින්, වෛරසය ගණනකට නොගත් පාලකයන් මෙන්ම, වගකීමෙන් තොරව හැසිරුණු ජනතාවද නිසා අද ඉන්දියාවට මෙම තත්ත්වය උදාවී ඇති අතර, මෙය සෙසු රටවලටද හොඳ පාඩමක් කියාදුන් තත්ත්වයකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 143,482,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

සෙවණගල 75 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, ජා ඇල පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක්, කැළණිය පදිංචි අවුරුදු 57ක පිරිමි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්, ගම්පහ පදිංචි අවුරුදු 39 ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කුරුණෑගල,ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 155 දෙනෙකු අද දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

Read More

දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් එන්නත ලබා ගැනිමෙන් පසු එ පිළිබදව සංකුලතා ඇති වුවහොත් 011 3415985 අංකයට දැනුම් දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය

Read More

දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ ස්ථාන හතරකින් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙකු (21) දා වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

දිවුලපිටිය සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සව දෙකකින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 38 දෙනෙකු අද (21දා) සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

Read More

අද දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙක් හඳුනාගෙන ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 302ක් රැස්කරගෙන සිටියි.

Read More

“මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි

Read More

දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.

Read More

රට තුළ නව කොවිඩ් වෛරසයක් පැතිරෙන බවත්, එම වෛරසය තරුණයන් අතර විශාල ලෙස පැතිරෙන බවත්, ඒ පිළිබඳව සුවිශේෂී පර්යේෂණයක් සිදු කෙරෙන බවත්, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මූලික කරගනිමින් විශාල ආන්දෝලනයක් ඇතිව තිබෙන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි

Read More

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කරමින් තිබූ ජර්මනියට අයත් නෞකාවක (BBC NAPLES) ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා එය 2021-04-20 වන දින රාත්‍රි 9.00 ට පමණ අළුත්වැඩියාවක් කිරීම සදහා හම්බන්තොට වරායට ඇතුල් වී ඇත.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම හෙට (22) උදෑසන 9.30 දක්වා කල්තබා තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 11ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු 6.00 වන විට (21) වන විට 8058 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 121 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව ‌ෙ සෟඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

පරමාණු ද්‍රව්‍ය රැගත් නැවක් හම්බන්තොට වරායට ඇතුළු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී ඇති බවත් එහි සත්‍යතාවක් ඇති බවට හැගී යන්නේ යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

කොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුල හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා පිළිබදව සොයාබැලිම සඳහා ආරක්ෂිත කැමරා CCTVපද්ධතියක් සවිකිරිමට තිරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.