අද ලැබුණු මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයට
අද මෙරටට ලැබුණු මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ මොඩර්නා එන්නත ඉහළ සාර්ථකත්වයක් පෙන්වන එන්නතක් බවයි.
මේ වනවිට මෙරටට ලැබී ඇති සමස්ත කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
popular news
-
anil kumara Saturday, 17 July 2021 03:56 PM
ihala sarthakathwayak pennana moderna ennatha eka distrikaykata pamanak noyawa ethaa athyawashya kandaayam walata denna baridha?,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

