saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7062 hours ago

LATEST

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම්කාර පාර්ශවයන්ගේ වාචික දේශන අවසන්

calendar_today 2021 අප්‍රේ 20 - 21:47 remove_red_eye - 276  

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට අදාළ වැඩිදුර වාචික දේශන හෙටට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අද (20) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 85 දෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

කෑගල්ල නගරයේ ප්‍රධාන බැංකුවක සේවය කරන නිලධාරින් 03 දෙනකුහට කොවිඩි වයිරසය අසාදනය වී ඇති බවට තහවුරැ වී ඇති බවට හදුනාගෙන ඇති බව කෑගල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඵල්ඵ් සී අතුකෝරල මහතා අද පැවසීය.

Read More

යාපනය,පේදුරුතුඩුව,අල්වායි ප්‍රදේශයේදී අද (20) දහවල් දෙපිරිසක් අතර වු ගැටුමකින් අයෙක් ජිවිතක්ෂයට පත්ව,තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 260ක් වාර්තා විමත් සමඟ මෙ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 97,365ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බොආඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලයි.

Read More

මාවනැල්ල බුදුපිළිමවලට හානි කල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රජාවන් අතර අසමගිය ඇති කිරිම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් නවුෆර් මවුලවි ඇතුළු පිරිසකට කෑගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව නීතිපති සම්බන්ධිකාරක රජයේ අධිනිතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළාය.

Read More

(FULL LIST) අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය හා නොමග යනව සුළු ප්‍රකාශනවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය නීති පැනවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයේ කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමිව නොමැත. එසේම ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්ව තිබේ.

Read More

(UPDATE)රාජගිරියේ ඊයේ (19දා) සිදුවූ රිය අනතුරකට අදාළව මෙම අත්අඩංගුවට ගත් රඛිත රාජපක්ෂ ඇප මත මුදාහර තිබේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 173 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර සුවය ලැබු මුළු ආසාදිතයින් ගණන 93,547ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සියලුම මැයි රැළි අවංලගු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සියලු පක්ෂ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදීය.

Read More

කොවිඩ් ආසාදිතයින් හදුනා ගැනිම සඳහා අද සිට යළි අහඹු පරික්ෂණ සිදු කිරිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.

Read More

මැයි දින රැලි නොපවත් වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහන මහතා සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලිමක් කරයි.

Read More

දින 10 ක පමණ කාලයකදී මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැල් දෙකකින් කොරෝනා ආසාදිත රෝගීන් 20 දෙනෙකු පමණ වාර්තා වූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී නිලධාරී වෛද්‍ය රිසිනි මාරසිංහ මහත්මිය පැවසුවාය.

Read More

සිංහල - හිංදු අලුත් අවුරුදු උත්සව නිමාවත් සමඟ මැදවච්චිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවකයින් 04 දෙනෙකුට සහ එම ආයතනයේ ප්‍රධාන කළමනාකරුටත්, මැදවච්චිය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නේවාසිකාගාරයක සිටි දෙදෙනෙකුටත් අද (20) දා වන විට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව මැදවච්චිය මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකට මහනුවර දී එල්ල වූ අමානුෂික ප්‍රහාරයට එරෙහිව වහාම නීති ක්‍රියාමාර්ග නොගතහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව විදුලිබල මණ්ඩල තාක්ෂණික හා අධිකාරි සංගමය පවසයි .

Read More

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 130කින් පුද්ගලයන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වූ බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ඌව පළාත් සභාව වසර තිහක් තිස්සේ පාලනය කළ පාසල් 62ක් ජාතික පාසල් බවට පරිවර්තනය වී සංවර්ධනය වන බව පළාත්අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක මහතා පැවසීය.

Read More

ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාඛයක් වන සදුන් ගස් දහසකින් යුත් සදුන් උයනක ඉදිකිරීම් පසුගිය දා ආරම්භ කෙරිණ.

Read More

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේම පදිංචි ගුරුවරුන්ට අවස්ථාව දෙනවා. වෙන පළාතකට දෙන්නේ නෑ. එතකොට නිවසේ සිටම පාසලට යන්න පුළුවන්.

Read More

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් වැඩි ම පිරිසක් ඊයේ (19) දිනයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කල ඇතෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ඊයේ (19දා) සවස පහර දී ඇති නමුත් එම පහරදීමෙන් ඔවුන් බේරී තිබේ.

Read More

බදුල්ල මුතියංගන වෙහෙරට නුදුරින් පිහිටි රාජ්‍ය බැංකුවක සාමාජිකයන් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් එල්ල කළේය.

Read More

මෙරට සිදුවන රිය අනතුරු වලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ රිය ධාවනයේ නොසැලකිලිමත් භාවය නිසා සිදුව ඇති බවත් එම රියැදුරන් රිය ධාවනයේ දී දැඩි අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටින්නේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම මැයි දිනය සමරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 191.97ක් වූ අතර අද දිනයේදී එම අගය 195.21 ලෙස සටහන් විය.

Read More

පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජයේ ප්‍රතිපත්තිය තුළ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිටරටින් හාල් ගෙන්වන්න ඉඩ නොදෙන බවත් ජනපති හාල් ගෙන්වීමට අවස්ථාව දෙන්නේ නම් පහසුවෙන්ම සහල් මිල අඩු කිරීමට හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.