බුස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොවිඩ් ආසාදිත රැදවියන් පිරිසක් රැගෙන යාමේදි එම බස් රථයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැදවියා අද නැවැත බන්ධනාගාරයට භාර වි තිබේ
සිය එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කිරීමට එක්දින කණ්ඩායමේ නායක කුසල් පෙරේරා සමත්වූයේය.ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.
Read Moreරජයේ නිලධාරීනගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගර සභා සභාපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreපොල්ගහවෙල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි 69 වත්ත හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreවෙසක් පොහොය නිමිත්තෙන් දින 03ක් වසාදමා තිබූ පෑලියගොඩ මත්ස්‍ය වෙලද සoකීරණය හෙට (29දා) සිට නැවත විවෘත කෙරෙන බව ධීවර රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය .
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බහාලුම් විනාශ වීමත් සමග එහි කොටස් සාගර පද්ධතියට එකතු වෙමින් පවතින අතර එහි බලපෑම කොළඹ සිට මීගමුව දක්වා විහිදී ඇත.
Read Moreඊයේ (27) දිනයේද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,584 දෙනෙකු හඳුනාගැනුණු අතර ඒ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 12 දෙනෙකු ද සමගය.
Read Moreදැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
Read Morewww.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සතොස සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළඳ අමාත්‍යාංශය පැවසීය .
Read Moreනොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කර තිබෙනවා.
Read Moreඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.
Read Moreදිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදු කරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreඑක්පර්ස් පර්ල් නෞකාව මේ වන විටත් ගිනි ගනිමින් තිබෙනවා. නැව පුපුරා යාමක් සම්බන්ධයෙන් නිශ්චිතව කියන්න බැහැ. එහෙම දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
Read Moreනිරෝධායන නීති කඩකරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි ඊයේ (27) දින කොවිඩ් ආසාදිත මරණ 08ක පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreපවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික කොරෝනා මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
Read Moreඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 429 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 415 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 356 ක් වාර්තා වේ. ඉතිරි ආසාදිතයන් 1372 දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වි හික්කඩුව ආරච්චිකන්ද කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි තිදරු මවකට යළි කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.
Read Moreකොළඹ මැනිං වෙළෙඳපල ඇතුළු ආර්ළුික මධ්‍යස්ථාන අද සහ හෙට දිනවලත් විවෘත නොකෙරේ.
Read Moreඑළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 168,754,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගතවු පැය 24 තුළදි නිරෝධායනය නීති කඩ කල පුද්ගලයන් 829 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 50,000 ක් 05/27 දින රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් 05/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 27ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,325 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉතා සිමිත එන්නත් තොගයක් ලැබි තිබෙන නිසා තෝරා ගත් අධි අවදානම් ප්‍රදේශ වලට එන්නත් කිරිම සිදු වන බවත් අනෙක් ප්‍රදේශවලට එන්නත් තොග ලැබුණු වහාම ව්‍යාප්ත කරන හෙයින් අනවශ්‍ය ලෙස පොදි ගැමෙින් එන්නත් ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවිම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුම නැවැත විවෘත කළ අධිවේගි මාර්ග මෙහෙයුම් නඩත්තු හා කලමනාකරණ අංශයේ වැඩ බලන අධ්යක්ෂ මිහාල් ලොඩ්වික් පවසයි.
Read Moreගිනි ගන්නා නැවේ අද දවස ලබාගත් ඡායාරූප
Read Moreමහනුවර දිස්ත්‍රික්කය තුලද ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරසය පාලනය කිරිම සඳහා දිස්ත්‍රික්කයේ එන්නත් කරණය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
Read Moreකොළඹට නුදුරේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය මෙන්ම එහි බහාලුම්වල තිබූ අපද්‍රව්‍ය මේ වන විට ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයන් වෙත ගොඩ ගසා තිබේ.
Read More