අවශ්‍යතාවය සහිත රටේ සියලු පුරවැසියන්ට ඉදිරි මාස තුන තුළදී කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් ඇණවුම් කිරීම සිදුකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.
කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 67 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතියක් පුරා දැඩි ලොක්ඩවුන් තත්ත්වයක් යටතේ පවතින අතර, නිවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස ප්‍රාන්ත බලධාරීන් දැඩිව බලකර තිබේ.
Read MoreX-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් බලපෑමට ලක්ව සිටින ධීවරයින්ට රුපියල් 5000ක දීමනාව ලබා දීමට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා තීරණය කර තිබේ.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read Moreචීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15කට ශ්‍රී ලංකාව මිලට ගැනීමට යාමේදී බංග්ලාදේශය එම එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 බැගින් මිලට ගැනීමට කටයුතු කරන බවට පුවත අසත්‍ය පුවතක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreවර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
Read Moreඅද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,039ක් හඳුනාගෙන ඇත.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,029ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreනුවරඑලිය වසන්ත උදානය අවසන් විමත් සමග නුවරඑලිය මහ නගර සභා සිමාව තුල මැයි මස (12) දින සිට (28) දින දක්වා දින 17 ක කාලය තුල අසාදිතයන් 315 දෙනෙකු හදුනාගත් බවත්, තවත් පිරිසකගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තා ලැබිමට නියමිත බව නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරි පැවසිය.
Read Moreකොළඹ වරායට ආසන්න මුහුදේදි ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිලිස්සුනු බහාලුම් හා සුන්බුන් ඉවත් කිරීමට අද (29දා) ගුවන් හමුදාවද එක්වූයේය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන (31) දින සිට ආරම්භ කිරීමට නියමිත අතර එහි මුලික පියවර ලෙස මැණික්හින්න සහ කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ වල වඩාත් අවදානම් ග්‍රාම නිලධාරි වසම් වල පදිංචි වයස අවුරුදු 30 ත් 60 ත් අතර සියලු දෙනා ට එන්නත්කරණය සිදු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා සඳහන් කළේය.
Read Moreමැයි 24දා එරට තුළ කොවිඩ්-19 එන්නත් මිලියන 500ක් ලබාදීමේ කඩඉම පසු කළ අතර, එදින සිට දින 5ක් වැනි කෙටි කාලයක් තුළ එන්නත් මිලියන 100ක් ලබාදෙමින් මැයි 28දා එන්නත් මිලියන 600ක කඩඉම ඉතා වේගයෙන් පසුකර තිබේ.
Read Moreඅත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම අලෙවි රථ එළඹෙන 31 වනදා වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවරකාපොල නාංගල්ල තුල්හිරිය ප්‍රදේශයේදී අද (29) දා උදෑසන 8ට පමණ ලංගම බස් රථයක් හා රෝහල් සේවකයෙකු ගමන් ගත් යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේම මියගිය බව වරකාපොල පොලීසිය පවසයි .
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාළ මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
Read Moreකොරෝනා මර්දන එන්නත්කරණයේ මීළඟ අදියර රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ධීවර කටයුතු අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) පෙරවරුවේ උපදෙස් දුන්නේය.
Read Moreනමුත් ඩොලර් 15ක් දීම ගැන අපේ ගැටලුවක් තිබෙනවා. බංග්ලාදේශයට එම එන්නතම ඩොලර් 10ට දෙනවා මාත්‍රාවක්. එක මාත්‍රාවකට ඩොලර් 5 ගානේ වැඩිපුර ගෙවනවා කියන්නේ මිලියන 14ක් සයිනොෆම් ගෙන්වන කොට අපි වැඩිපුර ඩොලර් මිලියන 70ක් වැඩිපුර ගෙවනවා.
Read Moreරටේ දැවැන්ත එන්නත්කරණ ක්‍රියාවලිය අතරතුර චීනයේ කොවිඩ්-19 එන්නත් ලබාගත් ජනතාව සෑම මිලියනයකටම දැඩි සංකූලතා වාර්තා වූ සිද්ධීන් 119ක් තරම් (0.01%ක් තරම්) අඩු අගයක් ගන්නා බවත්, මෙය ඇතැම් බටහිර එන්නත් සඳහා වාර්තා වී ඇති දැඩි සංකූලතා සිද්ධීන් ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු අගයක් බවත් චීනයේ එන්නත් නියාමකයන් පවසයි.
Read Moreකොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දැනට උද්ගතව ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළැඹෙන 06 දා තෙක් අත්හිටුවා ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාන්ති විජේතුංග මහත්මිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව චීනයේ සිනෝෆාම් සමාගමෙන් ඇණවුම් කළ එන්නත් වලින් මිලියනයක එන්නත් තොගයක් එළැඹෙන 06 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreගොවින්ට එළවලු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreකැනේඩියානු කාටූන් ශිල්පීන් පවා මෙම සිදුවීම හාස්‍යයට ලක්කර තිබුණේ, කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මුඛ ආවරණවලට අමතරව, කලිසම්ද ඇඳගෙන සභාවාරයට සහභාගී වීමට අමතක නොකරන ලෙස සිහිපත් කරන දේශපාලන කාටූන් සමගිනි.
Read Moreගත වූ දිනයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ (28) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 45 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය
Read Moreඅවම වශයෙන් ජනගහනයෙන් 70%කටවත් කොවිඩ්-19 මර්දන එන්නත ලබා දෙනතුරු කොවිඩ්-19 වසංගතය අවසන් නොවන බව යුරෝපා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂවරයා අනතුරු අඟවයි.
Read Moreනොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය කළ බව වන ව්‍යාජ පුවතක් මාධ්‍ය මගින් ප්‍රකාශ කර ඇති බවත් එය රටේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳ සත්‍ය තත්ත්වය වසන් කිරීමට ගත් උත්සාහයක බවත් විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 28 වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් එකසිය හැට දෙදෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3897 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read More