ශ්‍රී ලංකාවටත් වඩා පහළ සමාජ, ආර්ථික වටපිටාවක් පවතින බවට විශ්වාස කෙරූ බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවටත් ඩොලර් ලබාදීමේ හැකියාවක් පැවතීම පිළිබඳව කාටත් ඇත්තේ පුදුමයකි. එය කණගාටුවක් මෙන්ම ලැජ්ජාවක්ද මිශ්‍ර වූ පුදුමයකි.
කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ රාජකාරි කරන පොලීස් නිලධාරින් 32 නෙකුට කොරෝනා ආසාදනය තහවුරු කර ඇති අබව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එන මයුරන් පවසයි
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක් වූ එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් 05 ස්වැනි ස්ථානයේ සිට ලොව 02 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුනේ ප්‍ර දේශ කිහිපයකම ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
Read Moreඅඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වටවල කැරොලයිනා වතු යායේ එකම පවුලේ පස් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreනිෂ්පාදනය කෙරෙන පොහොර ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට ආනයනය කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන ලෙස ආසාදිතයන් 210ක් ඊයේ දින සවස් වන විට අලුතින් වාර්ථාවි ඇති බවත් එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 3500 සිමාවද ඉක්මා ගොස් ආසාදිතයන් 3735 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreමෙරට රබර් වගාවන් ආශ්‍රිතව මේ දිනවල පෙස්ටලෝෂියොප්ෂිස් නැමැති පත්‍ර පතන රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය පවසයි.
Read Moreගස් කැපීමෙන් සිදුවන වන විනාශයට පිළියමක් ලෙසත්, පරිසර සුරක්ෂිතතාවය ඇති කිරීමටත් මෘත ශරීර බහාලීම සඳහා අඩු වියදම් කාඩ්බෝඩ් පෙට්ටියක් (කාඩ්බොඩ් මිනී පෙට්ටියක්) හඳුන්වාදීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව කටයුතු කළේය.
Read Moreකුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට ආරම්භ වේ.
Read More’’පසුගිය සති හතර තුළ ගෝලීය ප්‍රවණතාව පහත වැටෙමින් තිබියදීත්, කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව තවමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ නිසා සමස්තයක් ලෙස ගෝලීයව ආසාදන අඩුවීමේ යම් ප්‍රවණතාවක් තිබුණත්, ලොව පුරා බොහෝ රටවල සැලකිය යුතු වැඩි වීමක් තවමත් දක්නට ලැබෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී වෙරළට ගොඩ ගසා තිබූ භාණ්ඩ එකතු කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කල 587ක් ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් බව නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කලේය.
Read Moreමරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය වීමත් සමග රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම නිසා ඇතිවූ හෘද හා පෙනහලු අකර්මන්‍යතාවයි.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් ජාතික ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන ආයතන විසින් ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල ගුණරත්න (විශ්‍රාමික) මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More’’වෛරසය පරිණාමය අපේක්ෂා කරන අතර, SARS-CoV-2 සංසරණය වන තරමට එය පරිණාමය වීමට වැඩි අවස්ථාවන් තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ’’දැනටමත් ස්ථාපිත සහ සාර්ථකව ක්‍රියාවේ නංවන රෝග පාලන ක්‍රම හරහා සම්ප්‍රේෂණය අඩු කිරීම මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන වෛරස ප්‍රභේද ඇතිවීම අවම කිරීම සඳහා වන ගෝලීය උපායමාර්ගයේ තීරණාත්මක අංගයන් වෙනවා.’’
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (26) තහවුරු කර තිබේ.
Read Moreකොළඹ වරායට ආසන්න මුහුදේ ආපදාවට ලක් වූ “එම්වී එක්ස් - ප්‍රෙස් පර්ල් නෞකාවෙන්” සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 744ක් වාර්තා වි තිබේ.
Read Moreකටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreමේ වනවිට ගිනි ගනිමින් පවතින ’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මුහුදට වැටෙන භාණ්ඩ වෙරළට ගොඩගැසූ පසු රැගෙන ගිය පුද්ගලයින් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 1581ක් හදුනාගෙන තිබේ.
Read Moreනව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අද (26)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 1,203 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (26) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read MoreMV X –press pearl නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වි තිබේ.
Read Moreඇඹිලිපිටිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට සහ අනිද්දා වසා තැබෙන බව සඳහන් වෙයි.
Read Moreවිපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
Read Moreආපදාවට පත් නෞකාවෙන් විටින් විට මුහුදට වැටෙන බාහාලුම් ඇතුළු විවිධ කොටස් දික්ඔවිට සිට හලාවත දක්වා වෙරළ තීරයට මෙලෙස පාවී ඒමේ හැකියාවක් ඇති බැවින්, විවිධ රසායනික සංයෝග අඩංගුවිය හැකි එවැනි කිසිදු ද්‍රව්‍යක් ඇල්ලීමෙන් වළකින ලෙස ප්‍රදේශවාසීන් හා ධීවර ප්‍රජාව වෙත නාවික හමුදාව දැනුම් දෙනු ලබයි.
Read Moreශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස “සයිනොවැක්” (Sinovac) එන්නත මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි දෙමස ඇතුළත ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා අත්හිටුවා තිබූ ගුවන් ගමන් , යළි ලබන ජුනි මස 01 දින සිට ඉවත් කිරීමට , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර ඇති බව , එහි සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
Read More