ADA
www.ada.lk
2025 අගෝස්තු මස 24 වන ඉරිදා
කුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි.
ගින්න සැලවූ වහාම කුරුණෑගල ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් ජීප් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
popular news
සිහෙළ ගෞතම සිරි සම්බුද්ධ නිකාය ශාසන විරෝධියි
ලෝකයේම ආදරයට ලක්වූ විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ සමුගනියි
හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට
පාඨලීලාගෙන් අලුත් සන්ධානයක්
මාලිමා නඩය ආණ්ඩුවක් ඇතැයි සිතීම මිත්යාවක්
මහ මොළකාරයා කවුද කියලා හැමෝම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd