saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6862 hours ago

LATEST

ජනතාව අපහසුතාවට පත්කරන්න එපා

calendar_today 2021 මැයි 29 - 09:06 remove_red_eye - 844  

වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.

රජයේ නිවේදන හරහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු විකිණීහට හා මිලදී ගැනීමට පැමිණි සියලු දෙනාටම අද (29දා) උදෑසන නැවත හැරී යාමට සිදුවූ බව ගොවීන් මෙන්ම තොග වෙළෙන්දෝ පවසති.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරිම සම්බන්ධයෙන් ඊයේ දිනයේදි තවත් පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේය.

Read More

කොවිඩ් ආසාදිත තවත් මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (28) තහවුරු කර තිබේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්‍වවිද්‍යාලයට අනුව ඇමෙරිකාවේ නිල ආසාදන අගය මිලියන 33.2ක් ඉක්මවා තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ඇස්තමේන්තු කර ඇත්තේ ඇමෙරිකානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවය. එනම් අපේ‍්‍රල් මැද භාගය වනවිට මුළු ආසාදන මිලියන 115ක් පමණ ඇස්තමේන්තු කර ඇත.

Read More

ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙළ‌ එළඹෙන (2020) ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ඇත. ඒ මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙනි. ටෙහානි මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවද හොබවයි. 35 හැවිරිදි ටෙහානි සිය ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 223 වැනි ස්ථානයේ මේ වන විට පසුවේ.

Read More

උස් වැටකෙයියාව හා මීගමුව යන වෙරළ තීරයෙන්ද කැස්බෑවන් දෙදෙනෙකු ඊයේ දුර්වල තත්ත්වයෙන් සිටියදී සොයා ගත් බව සඳහන් කළ ඒ මහතා එසේ සොයාගත් කැස්බෑවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර කිරීමෙන් පසු ගැඹුරු මුහුදට මුදා හැරිය බව පැවසීය.

Read More

කොවිඩ් ආසාදනය වු පුද්ගලයන්ට හා කොවිඩ් රෝගින්ට ආශ්‍රීතවි නිරෝධායනයට ලක්වන පිරිසට ජල බිල්පත ප්‍රමාද වි ගෙවිම සඳහා සහනයක් සලසා දිමට තිරණය කර ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 97කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන්ගේ නවතම වැඩිවීමට මෙම තීරණයට හේතු වී ඇති බව පවසන මැලේසියාව, දෛනික ආසාදන 8,000 ඉක්මවන සහ සක්‍රීය රෝගීන් 70,000ක් ඉක්මවන තත්ත්වයක, ඉහළ හා වේගවත් ආසාදන අනුපාතයක් සහිත නව ප්‍රභේදයක් රට තුළ සම්ප්‍රේෂණය වන බව කියයි.

Read More

කටුනායක ප්‍රදේශය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 603 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

අනුරාධපුර -පරසන්ගස්වැව -සියඔලෑව ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ ඹත්තු ලබාදුන් අයෙකුට තියුණු වලින් පහර දුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර පොලිස් මුලස්ථානයේ පොලිස් නිලධාරින් 60 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක අංශ දැරූ උත්සාහය ඵළ දරා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය නිවේදනය කරයි.

Read More

ඇමොරටුමුල්ල ප්‍ර දේශයේ එන්නත්කරණ වැඩසටහනේදී මොරටුව ගල්කිස්ස නගර සභාවේ නගරාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැති කොවිඩ් රැස්වීමේදී සිය අප්‍රසාදය පළ කළේය.

Read More

මේ වන විට දිවයිනේ කොව්ඩ් රෝගීන් වාර්තා වන අධි අවදානම් දිස්ත්‍රික්ක තෝරා ගෙන එන්නත්කරණය ආරම්භ කර ඇත. ලබන ඉරිදා (30) රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත 2,243 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ගලේවෙල දීග්ගල ප්‍රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක් වූ කුඩා පිරිමි දරුවෙකු 28 දින පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

Read More
2,573කට සුවයි
28 05 2021 18:28:00
0 165

කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,573 දෙනෙකු අද (28) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ඇති වු කලාපයේ ධිවර කටයුතු අත්හිටුවා ඇති බව ධිවර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන ජුනි මස 8 වනදා මෙරටට ලැබිමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

Read More

සත්කාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.

Read More

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව රට පුරා විසිරී සිටින ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය නිලධාරින්ට එන්නත් ලබා දීමේ සැලැස්ම පිලිබද සතියක කාලයක් තුළදී දැනුම් දෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන පුද්ගලයන් සතුව ජාතික හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතුව සේවය සඳහා කැඳවූ බවට ලිපියද ඉදිරිපත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.

Read More

ජූනි මස 02 වෙනිදා සිට රුපියල් 5,000 ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර සිටියි.

Read More

සිල්ලර සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා එලඹෙන 30 සහ 31 දෙදින තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති සමාලෝචන රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

තේ වගාව සදහා අවශ්‍ය පොහොර රට තුළ නිෂ්පාදනය කිරීමට රජය කෙසේ හෝ කටයුතු කළ යුතුව ඇතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.

Read More

දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හරහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගිවිසුම් ගතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.