දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට දුරකථන මාර්ගයෙන් ඒ සඳහා දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දෙයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හරහා විෂ ද්‍රව්‍ය සාගරයට එක්වීම හේතුවෙන් මත්ස්‍යයන් ඇතුලු සාගර ජීවීන් මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා ගිනිගත්හේන පිටවල බොඩ්ලන්ඩ් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාව (30) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreපාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන ආසියානු කලාපීය වටයේ දෙවැනි අදියරේ තරග සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (31දා) දකුණු කොරියාව බලා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව ඇත. සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයන් 22කින් සමන්විත සංචිතයක් මේ සඳහා නම්කර ඇත.
Read Moreගිනි ගැනිමකට ලක්වු පර්ල් එක්ප්‍රස් නෞකාවේ අපද්‍රව්‍ය මාරවිල වෙරළ තිරයට ගොඩගසා තිබියදි යුධ හමුදාව විසින් නිසි ක්‍රමවේදයන් අනුව ඉවත් කිරිම 30 දින උදෑසන සිට ආරම්භ විනි.
Read Moreඅනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විශේෂ මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 40ක් සහිත තවත් ඉන්දීය ධීවර යාත්‍රා 04ක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වළක්වා නැවත හරවා යැවීමට නාවික හමුදාව ඊයේ දින කටයුතු කෙරිණි.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියකට කොවිඩ් 19 වෛරසය වැළඳීම හේතුවෙන් ඊයේ (29) රාත්‍රියේ මිය ගොස් ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreඉතාලියේ රෝම් අගනුවරදි ඊයේ (29ද) දහවල් මහමගදි ලාංකික අඹු සැමියන් අතර වු බහින්බස්වීමක් දුරදිගගොස් ස්වාමි පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් බිරිඳ මියගිය බව රෝම පොලීසිය පැවසිය.
Read Moreඋඩරට වතුකරයට අයත් හැටන්, බගවන්තලාව සහ මස්කෙළිය පොලිස් බල ප්‍රදේශ තුල කොවිඩ් මරණ හයක් පසුගිය දින කීපය තුලදී සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreකොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලීයාමේ හෝ ඉන් තෙල් කාන්දු වීමේ අවදානමක් නොමැති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පැවැසීය.
Read Moreරජය මඟින් ලබාදෙන රුපියල් 5000 දීමනාව සම්බන්ධයෙන් වූ ජනතා දුක්ගැනවිලි අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවන 1965 යන දුරකථන අංකය අමතා ඉදිරිපත් කළ හැකි බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේය.
Read Moreමොනරාගල බන්ධනාගාරයේ නිලධාරියෙකුට සහ රැඳවියන් පනස්හය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බැව් මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreඊයේ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කය තුලින් ඊයේ 29 වනදා පෙරවරුව දක්වා වූ පැය 24 ක කාලය තුල නව කොවිඩ් 19 රෛවස ආසාදිතයින් 204 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කයෙන් තෙවන රැල්ලේදී වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාතිදයින් ගණන 5887 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑළැඹෙන එංගලන්ත තරග සංචාරය ඉලක්ක කරගනිමින් සිදුකළ ශාරීරික යෝග්‍යතාව අසමත් ක්‍රීඩකයින් දෙදෙනාට එම සංචාරයට ඇතුළත්වීම සඳහා තවත් අවස්ථාවක් තිබෙන බව අප කළ විමසුමේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read More2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාව මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreලෝන්ග් මාර්ච් 7 රොකට්ටුවෙන් ඉහළට එසවුණු ටියැන්ෂු-2 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ටියැන්හේ මොඩියුලය වෙත සාර්ථකව ළඟාවී තිබේ.
Read Moreගිනිගැනිමට ලක්වු එම්.එච් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනාගෙන් හෙට ප්‍රකාශ ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreපුත්තලම කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වැඩසිටි විහාරවාසි හිමිනම හදිසියේ ආවාස ගෙය තුළ අපවත්ව සිටියදි දායකයින් විසින් (30) සොයා ගෙන තිබු බව පුත්තලම පොලිසිය කියයි.
Read Moreගිනිගත් නෞකාවෙන් මුහුදට වැටි පාවෙමින් පැමිණි ප්ලාස්ටික් බෝල ඇතුලු විවිධ අපද්‍රව්‍යයන් ඇතුලු සුන්බුන් රැසක් මේ වන විට මීගමුව කලපුවට ඇතුලුවි කඩොලාන ගස් අතර රැදි ඇති බව ඇති බව එහි ධිවරයන් පවසති.
Read Moreකොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බද්දේගම සමිත හිමියන් අපවත් වූහ. හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන උන්වහන්සේ අපවත්වන විට 69 වැනි වියේ පසුවූහ.
Read Moreසයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේ දිවයිනට ලැබෙන බව ඖෂධ නියාමන සැපයුම් හා නිෂ්පාදන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreයාපනය ,මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල එන්නත්කරණ අද සිට ආරම්භ වේ.
Read Moreවියට්නාමය විසින් ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්රභේදවල එකතුවක් ලෙස පෙනෙන කොවිඩ්-19 නව හයිබ්‍රිඩ් ප්‍රභේදයක් සොයාගෙන ඇති අතර, එය ඉක්මනින් වාතය හරහා ව්‍යාප්ත විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ඉතා භයානක වෛරස ප්‍රභේදයක් ලෙස හඳුන්වා දෙමිනි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 914 දෙනෙක ඊයේ (29) දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය.
Read Moreගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය එක්රැස්විය හැකි වෙරළ තීර හා ස්ථාන හඳුනා ගෙන එම ප්‍රදේශ අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කරන්නැයි, මධ්‍යම පරිසර අධිකාරිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන වෙත උපදෙස් දී තිබේ.
Read Moreකේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන කැතරීන් (කේට්) මිඩ්ල්ටන් කුමරිය කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් මිලියන සංඛ්‍යාත බ්‍රිතාන්‍යයන් අතරට එක්වෙමින් ඊයේ (28දා) සිය පළමු එන්නත් මාත්‍රාව ලබාගත්තේ, සිය ස්වාමිපුරුෂයා වූ විලියම් කුමරු එන්නත ලබාගෙන සති කිහිපයකට පසුවය.
Read Moreකළුතර _උතුර නිවාස සංකිර්ණයේ 107 දෙනෙකුට වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබේ.
Read Moreකොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරන බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
Read More