සිනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබු පෑලියගොඩ ප්‍රදේශයේ සිනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද මුද්‍රා තැබුවේය.
මෙසේ මුද්‍රා තබා ඇත්තේ පැලිගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි සිනි ගබඩාවකටයි.
අයථා ලෙස සිනි සිනි තොග ගබඩා කරගෙන සිටිම නිසා ඊට මුද්‍රා දැමු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.