කොවිඩ්-19 වසංගතය ලෝකය තුළ තවදුරටත් මන්දගාමී හා නොසැලකිලිමත් ලෙස හැසිරවීමක් ලොවපුරා බොහෝ රටවල දැකිය හැකි නිසා, අනාගතයේදී පැතිර යා හැකි වසංගතයකදී ජීවිත හා ජීවනෝපායන් විනාශවීම වැළැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රටවල් මීට වඩා ශක්තිමත් විය යුතු බවට කතාබහක් ඇති වී තිබේ.
ඊයේ සහ අද දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තොගවෙළෙදුන්ට සහ ජංගම වෙළෙදුන්ට භාණ්ඩ මිලදි ගැනිමට අවස්ථාව සලසා දි තිබු අතර එය අදින් අවසන් වෙයි.
Read Moreගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති නෞකාවකට ආරක්ෂාව සැපයීම සඳහා ගෙන ගිය ගිනිඅවි 36ක් හා පතොරම් තොගයක් මුහුදට වැටී ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් වෙරළට ගසාගෙන පැමිණි අපද්‍රව්‍ය ඉවත් කිරීම ආරක්ෂක අංශවල දායකත්වය යටතේ තවදුරටත් සිදුකෙරමින් පවතී. මේ පමුණුව වෙරළ තීරයට ගොඩා ගසා තිබූ අපද්‍රව්‍ය ඉවත් කරන අයුරුයි
Read Moreපොලිස් නිලධාරින්ගේ නිවාඩු ජුනි 15 වනදා දක්වා අවලංගු කිරිමට තිරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
Read Moreකටුනායක ප්‍රදේශය තුළින් 05/31 දින කොරෝනා ආසාදිතයන් 93 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreඅද (31) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 1,531ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඊට ප්‍රතිචාර දක්වමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමා සුදුසුම අවස්ථාවේදී සුදුසුම තීරණය ගන්නා බවයි.
Read Moreමෙරට නව නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද (31) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයන් 1,915 ක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 151,740 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහය පළ වේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමු වෙයි.
Read Moreජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා ඕරල් කෝපරේෂන් - සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් - කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක
Read Moreකොළඹ නගරයේ ස්ථාන 13 ක අද දිනයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසයි.
Read More’’ගිනිකොනදිග ආසියාව පුරා රටවල්වල කොවිඩ්-19 ආසාදන අනුපාතය ඉතා භයානකයි’’ යනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සංගම්වල ජාත්‍යන්තර සම්මේලනයේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් පැවසීය. ’’වඩාත් භයානක හා මාරාන්තික ප්‍රභේදයන් මගින් සිදුවන මේ ආසාදන පාලනය කිරීම සඳහා විශාල ගෝලීය බෙදාහදා ගැනීමක් සහ එන්නත් නිෂ්පාදනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉස්මතු කර තිබෙනවා.’’
Read Moreශ්‍රී ලංකා පොලිසියේ නව මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීම සදහා මින්පෙර යෝජනා වී තිබූ මිරිහාන ප්‍රදේශය වෙනුවට අත්තිඩිය ප්‍රදේශයේ එය ඉදිකිරීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.
Read Moreඑළඹෙන 07 වැනිදා දක්වා බලපැවැත්වෙන සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව කොවිඩ් මර්දන කාර්ය සාදන කමිටුව මගින් තීරණය කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලුතෙන් ඉදි කෙරුණු සිව්මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයක් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් (31) එම විශ්වවිද්‍යාලයේ උපකුලපති උපුල් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි .
Read Moreමීගමුව, මා ඔය ප්‍රදේශයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයක හැර සෙසු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීම සඳහා හෙට(01) සිට ධීවරයින්ට අවස්ථාව හිමි වේ.
Read Moreපවතින නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති සාදයකට සහභාගි වු කුරුණැගල සහකාර පොලිස් අධිකාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreහැටන් දික්ඔය නගර සභා සිමාවේ (31) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු හමු වු බවත්, එම අසාදිතයන් 12 දෙනාගෙන් 10 දෙනෙකු හැටන් ගාමිණිපුර සහ ආරියගම ප්‍රදේශවල එකම පවුලේ සමාජිකයන් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
Read More[UPDATE] ජුනි 01 දා සිට ගුවන්තොටුපල විවෘත කළත්, වියට්නාමයේ සිට පැමිනෙණ අය,දින 14 ක් තුල වියට්නාමය තුල සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (31) පෙ.ව නවයෙන් අවසන්වූ පැය 24 තුළ කොවිඩ් 19 රෝගීන් 116 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු ආධුනික බොක්සිං ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑ. 51 (Flyweight) බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීකා පුෂ්පකුමාරි සමත් වූවාය.
Read Moreමෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට (1) සිට විවෘත වෙයි
Read Moreමුලතිව් ඉරණපලෙයි මුහුදු සීමාවේදී ධීවරයින් දෙපිරිසක් අතර අද (31) උදෑසන තියුණු ආයුධ වලින් පහරදීගැනීමක් හේතුවෙන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවටද මුලතිව් පොලීසිය පවසයි.
Read More(UPDATE) නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රවීණ නිරූපිකා පියුමි හංසමාලි ඇප මත මුදා හැර තිබේ. ඔවුන් කොළඹ හෝටලක පැවැති උපන්දින සාදයකට එක්ව තිබුණි.
Read Moreවික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ වාර්තාකරුවන්ට පැවසුවේ, ’’අපට ඇති අභියෝගය ඉතා වැදගත් එකක්. මොකද, සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් සමග ආසාදන අවස්ථා කුඩා සංඛ්‍යාවක් පමණක් අපට දැනට හමුවී තිබෙනවා.’’ යනුවෙනි. ඒ අනුව තත්ත්වය ඇදහිය නොහැකි තරම් බරපතළ බවත්, ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි මර්ලිනෝ පැවසීය.
Read Moreගෙවුණු දිනයේ (30) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2859 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreසයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ජුනි 08 දා සිට ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකුරුම්බැට්ටියක් උගුරේ හිරවීමෙන් ශ්වසන මාර්ග අවහිරවිමෙන් මාස 11 වියැති දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය වී තිබෙනවා.
Read More