saravita-anim2

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6753 hours ago

LATEST

හු‍දෙකලා කර ඇති වතු ආශ්‍රීතව ආසාදිතයින් ඉහළට

calendar_today 2021 ජුනි 24 - 10:35 remove_red_eye - 147  

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති ගිනිගත්හේන 315-A ග්‍රාමසේවා වසමට අයත් කැරොලයිනා වත්තේ කඩවල කොටසේ නව අසාදිතයන් 24 දෙනෙකු (23) දින හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව ති​බේ. බන්ධනාගාර ගතව සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතරට අයත් වෙයි. මීට අමතරව වෙනත් වැරදිවලට සම්බන්ධ තවත් 78 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව ති​බේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් පසුගිය පැය 24 කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 153 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 6459 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 442 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඇමෙරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි බැසිල් රාජපක්ෂ උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 49,416 දෙනෙකු වශයෙන් සදහන් වෙද්දී (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 440 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

25 හැවැරිදි තරුණියක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 121ක් සමග මට්ටක්කුලිය පොලිස් වසමේ ඩිපෝව හංදිය අසළදී කොළඹ උතුර කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට රට පුරා සංචරණ සිමා ක්‍රියාත්මක කෙරේ.

Read More

දශක ගණනාවක සිර දඬුවම් ලැබිය හැකි බදු චෝදනාවලට මුහුණ දීම සඳහා ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් නියම කිරීමෙන් පැය කිහිපයකට පසුව ජෝන් මැකාෆි මෙසේ සිය දිවි තොර කරගෙන ඇති බව කියයි.

Read More

මධ්‍යම පළාතේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන මරණ සංඛ්‍යාව සියය ඉක්මවා වාර්තාවීම ඊයේ (23) දින වාර්තා වූහ.

Read More

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ ඊයේ (23දා) වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3367220ක් වෙත පළමු එන්නත හෝ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වි​ය.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති ’’විශේෂ ඝනයේ’’ සැකකරුවන් 05 දෙනෙක් ට අද (24) දින උදාවන පොසොන් පුර පසළොස්වක පෝය දිනයේදී සිල් සමාදන්වීම සඳහා අවසර දී ඇත.

Read More

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සොයාගත් ප්‍රදේශවල සෝදිසි කිරීම්, වැඩිදියුණු කළ පරීක්ෂණ, ඉක්මන් සම්බන්ධතා සොයා ගැනීම සහ ප්‍රමුඛතා ඇති පුද්ගලයන් වේගවත්ව එන්නත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය වැඩි දියුණු කළ යුතු බවයි.

Read More

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින් බවට පත්වීමට නවසීලන්තය අද(23) සමත් වුණා.

Read More

යන්ත්‍රෝපකරණ සහ යන්ත්‍රෝපකරණ උපකරණ ලෙස ප්‍රකාශ කරමින් , චීනයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් දෙකෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් අඩංගු බහාලුමක් අද දින රේගු මධ්‍යම භාණ්ඩ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ වරායේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

ජිම්නාස්ටික් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳ වෙබ් අඩවි ඔස්සේ පළවන සාවද්‍ය පුවත් ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.

Read More

අද (23) තවත් කොවිඩ් ආසාදිතයින් 820 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,205කි. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 246,091 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

’’ඔබගේ සැලකිල්ලට ස්තූතියි, ප්‍රධාන ලේකම් තුමනි! අපි ඉතා හොඳ ශාරීරික තත්ත්වයක සිටින අතර, අපගේ අභ්‍යවකාශ කටයුතු සුමටව සිදු වෙමින් පවතිනවා’’ චීන අභ්‍යවකාශ මෙහෙයුමේ අණදෙන නිලධාරී නී හයිෂෙං විසින් ජනාධිපති ෂී ජින්පිං අමතමින් පවසා සිටියේය.

Read More

ශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 65ක් ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2769ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට එක් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1358 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

කටුනායක ප්‍රදේශයේ 06/23 දින කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

කොවිඩ් ආසාදිතව සුවය ලැබු පුද්ගලයින් 1890 දෙනෙකු අද දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

එක්සත් රාජධානියේ ප්ර ථම වරට සොයාගත් ඇල්ෆා ප්රණභේදයට (B.1.1.7) වඩා ඩෙල්ටා ප්ර භේදය (B.1.617.2) 40% සිට 60% දක්වා බෝවන බව රෝග නිවාරණය හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්යරස්ථානය ගණන් බලා තිබේ.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතනය පවසයි.

Read More

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු මහනුවර පිහිටි එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සම්පූර්ණයෙන් වසා දමා එහි නිලධාරීන් 41 දෙනකු නිරෝධායනයට යොමුකිරීමට පියවර ගත් බව ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.