ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පැවැත්වෙන සායනයන්ට පැමිණෙන රෝගීන් සදහා නියමිත ඖෂධ තැපැල් මගින් නිවසට ලබාදීමට කටයුතු යොදා ඇත.
ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ජූලි මස මුල් සති 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
Read Moreලෝක ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් එංගලන්තය සිටින බැවින් තමන් ඇතුළු කණ්ඩායමට නැතිවෙන්න දෙයක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක කුසල් ජනිත් පවසයි.
Read Moreරුපියල් කෝටියක් පමණ වටිනා හක් බෙල්ලන් 21,480 ක තොගයක් ඉන්දියාව වෙත අපනයනය කිරීම සදහා කොළඹ වරාය වෙත රැගෙන විත් තිබියදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අ (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හමුව ඇති බවත් මින් 67 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවත් මිලිටරීකරණයෙන් රට පාලනය කිරීම වැරදි බවත් ඔහු පැවැසීය.
Read Moreඊයේ (22) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.
Read Moreදුෂ්කර සඑහ අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා ඹන්ලයින් පහසුකම් යටතේ අධ්‍යාපනය සිදු කරගෙන යාමට පහසු ගෙවිමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදි ගැනිමට ක්‍රමවේදයක් කඩිනමින් හදුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් සඳහන් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.
Read Moreතෙල් මිල වැඩි කිරීම හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ඉහළ යෑමට විරෝධය දක්වමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව තළ විරෝධයක් දැක්වීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.
Read Moreකටුනායක ගුවන්තොටුපළේ ආගමන හා විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවම කිරීම මෙහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසහටන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 144,860කට ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය
Read Moreදෛනිකව ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22) වාර්තා වූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව ඊයේ දින උපයා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියි. මීට අමතරව පසුගිය 21 වැනි දා ද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22 කට වැඩි ආදායමක් ඉපයූ බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියේය.
Read Moreදෙහිවල , නැදිමාල , රබර්වත්ත පාර සුපිරි දෙමහල් නිවසේ පවත්වා ගන යනු ලැබූ මහා පරිමාණ ඖෂධ ගබඩාවේ තිබූ කල් ඉකුත්වූ හා ව්‍යාජ ලේබල් ඇලවූ රුපියල් කෝටි එක හමාරකට අධික වටිනා ඖෂධ තොගය ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව නීති විරෝධි බැවින් එම ඖෂධ සියල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගෙන මුද්‍රා තබා ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඊයේ දින ගබඩා කරනු ලැබූ බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය .
Read Moreඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) කොවිඩ්-19 මර්දන එන්නත සිය පළමු වැනි මාත්‍රාව ලෙස ලබාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇගේ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස මොඩෙර්නා එන්නත ලබාගත් බව ජර්මානු ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 574 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඅද රාත්‍රී 10 සිට සිකුරාදා උදෑසන 4 තෙක් පනවන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොලීසියේ 20000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreඅධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ක්ෂේත්‍ර 5ක් යටතේ එම අනු කමිටු පත්කළ බවය.
Read Moreවත්තල, හේකිත්ත හන්දියේ ඊයේ (22දා) පෙරවරුවේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු හප්පා තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 35 හැවිරිදි ව්‍යාපාරිකයා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (23දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වෙයි.
Read Moreපවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර ඇත.
Read Moreගෙවුණු පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 433ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreසයිනොෆාම් එන්නත් මිලියන 2ක් ජූලි මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
Read Moreගර්භනි මවුවරුන්ගේ එන්නත් ලබාදිම අකාර්යක්ෂම බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.
Read Moreදකුණු ආසියානු කලාපයේ පවතින කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රේල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තිබු ගුවන් මගී තහනම තවත් සති 5කින් එනම් එළැඹෙන ජුලි 30 දක්වා දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More’’මාව වැරදියට තේරුම් ගන්න එපා..! මේ රටේ අර්බුදයක් පවතිනවා.’’ ඩුටර්ටේ පැවසීය. ’’පිලිපීන ජාතිකයන් රජයට අවනත නොවීම ගැන මා දැඩි කෝපයකින් පසුවෙන්නේ.’’ එන්නත් ලබාගැනීමේදී ජනතා සහභාගීත්වය අඩුවීම ගැන රූපවාහිනී දේශනයක අදහස් දක්වමින් පිලිපීන නායකයා පැවසීය.
Read Moreඅද (22) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 751ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකැලණිය පට්ටිය පාර පදිංචි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක් මුදලින් රුපියල් 50,800ක් සමග අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්දන ඒකකය සමත්වී තිබේ.
Read Moreශ්‍රි ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 71 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2704ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More