ගම්පහ දිස්ත්‍රික්කයේ අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් හමුවීම 513 දෙනෙකු බවත් දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 59,017 වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ගතවු පැය විසි හතරක කාලය තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (20දා) පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා පුහුණුකරු මිකී ආතර් අතර වූ සංවාදය ක්‍රීඩකාගාරයේදී සිදුවිය යුතුව දෙයක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පවසයි. ඔහු පවසන්නේ එය පිටිය තුළ සිදු නොවිය යුතු දෙයක් බවයි.
Read Moreහිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතගේ නිවසේ මෙහෙකාරකමට යොදවා සිටි අවුරුදු 16ක දැරියක් පිළිස්සී මිය යෑම පිළිබඳව තවදුරටත් පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreගතවූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයට අයත් පුහාඹුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මලබඩවත්ත කොටස හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
Read Moreඇමේසන් ඉන්කෝපරේෂන් හි නිර්මාතෘ බෙසොස් සහ සමාගමේ කොටස් හිමිකරුවකු වන ඔහුගේ සහෝදර මාර්ක් බෙසොස් තවත් දෙදෙනෙකු සමග මෙම ගමනට එක්වූහ. කාතහස්ථ නියමුවරියක වන වොලී ෆන්ක් (අවු.82) සහ මෑතදී උසස් පාසල් උපාධිධාරී 18 හැවිරිදි ඔලිවර් ඩේමන් අභ්‍යවකාශයට ළඟා වූ වයස්ගතම හා ලාබාලම පුද්ගලයන් බවට මේ සමග පත්විය.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ දෙවන එක්දින තරගය කඩුළු 3 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
Read Moreනැවත දැනුම් දෙන තුරු අන්තර් පළාත් සංචරණ සීමා කිරීම ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreඅනාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඑරට ආරම්භක එන්නත් කිරීමේ සැලසුම් සාර්ථක වුවද, එන්නත් ලබාදීම මන්දගාමී වීම නිසා ඔස්ට්‍රේලියාවට මෙම අවධියේදී ආසාදන පැතිරයාම වැළැක්වීම සඳහා අගුලු දැමීම දරාගැනීමට සිදුවන බව අගමැති මොරිසන් පැවසීය.
Read Moreචාමික යනු තවත් ක්‍රීඩා දෙකකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩකයෙක් බව ඔබ දන්නවාද? ක්‍රිකට් ක්‍රීඩාව සමග ඔහු ක්‍රීඩා තුනකින් ශ්‍රී ලංකාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නියොජනය කර තිබේ.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 449 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,511 ක් වෙයි.
Read Moreකැස්බෑව ජබුරලිය ලූල් වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සිදුකළ පි සි ආර් පරීක්ෂණ පරීක්ෂණවලදී ඩෙල්ටා ආසාදිත රෝගීන් 5කු ඇතුළු 120 කුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreඑක්සත් ජනපද සෙනෙට් විමර්ශන විභාගයේදී රිපබ්ලිකන් සෙනෙට් සභික රැන්ඩ් පෝල් සමග පැහැදිලි වචන හුවමාරුවක් සිදු වූ අතර, චීනයේ වූහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ජාතික සෞඛ්‍ය ආයතන පිළිබඳව ෆවුසි බොරු කියන බවට ඔහු චෝදනා කළේය.
Read Moreසිනමාහල් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් වර්තමානයේදී ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි කෝප් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.
Read Moreකටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 43 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreබෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අනවසරයෙන් නීතිවිරෝධි ලෙස වන විනාශයන් සිදුකරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර තිබේ.ඩ
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සනිටුහන් කරමින් පැවති දැවැන්ත උත්සවයකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ලෙස ජනාධිපති ෂී ජින්පිං පැවැත්වූ දේශනය විදේශීය භාෂා රැසකින් එරට මධ්‍යම සම්පාදන හා පරිවර්තන මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreකොවිඩ් හතරවන රැල්ලේ මුල් කොටසට අප ලගා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
Read Moreතරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.
Read Moreතවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව පවසයි.
Read Moreකොරෝනා වෛරසයේ ආසාදන සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම නිසා ඉන්දුනීසියාව වසංගත ආශ්‍රිත සීමා කිරීම් ජූලි 25දා දක්වා දීර්ඝ කර ඇති අතර, ආසාදන අඩු වුවහොත් ලබන සතියේ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම අරමුණු කර ඇති බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.
Read Moreගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි පැය 24 තුළදි ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාංසභංග යෝජනාව බහුතරයකින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය
Read Moreඅද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ බද්දේගම අන්තර් හුවමාරුවේ කාර්ය මණ්ඩලයේ තවත් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇත.
Read Moreලාෆස් සමාගම ගෑස් ආනයනය නවතා දැමුවත් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.
Read Moreසබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More