saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 6581 hours ago

LATEST

නිරෝධායන නිතී උල්ලංඝණය කළ 103ක් අත්අඩංගුවට

calendar_today 2021 අගෝ 04 - 07:12 remove_red_eye - 85  

ගතවූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 103 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

මීට සති කිහිපයකට පෙරදී දෛනික මණ තිස් ගණනක පැවැතියද එය ක්‍රමිකව වර්ධනය වෙමින් 40, 50, 60 දක්වා පැමිණියේය. මෙම සංඛ්‍යාවද තවදුරටත් වර්ධනය කිරීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේදි තහවුරු කළ මරණ සංඛ්‍යාව 74ක් වෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

නවසීලන්තය බොහෝ දුරට කොරෝනා වෛරසයෙන් තොර වන අතර, පෙබරවාරි මාසයෙන් පසු ප්‍රජාව තුළ කිසිදු රෝගයක් වාර්තා වී නැත. එමෙන්ම වෛරසය හොඳින්ම පාලනය කළ නායිකාවක ලෙසද මේ වනවිට ආර්ඩෙන් සිය රට තුළ මෙන්ම, ලොවපුරා ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

Read More

“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.”

Read More

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට කොවිඩ් ආසාදනය වී ති​බේ. අද දිනයේ සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී ඔහු මෙලෙස ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර හෙට දිනයේ PCR පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.

Read More

මිලියන 4.2කට වැඩි මිනිස් ජීවිත සංඛ්‍යාවක් දැනටමත් අහිමි වූ වසංගතයක් හීලෑ කිරීම සඳහා සැපයුම් සහ උපකරණ සුරක්‍ෂිත කිරීමට අරගල කර ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන්වල දිගු කාලීන අනාගතය පිළිබඳ කනස්සල්ල නවතම මුදල් අර්බුදය හමුවේ අවධාරණය කරයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව මෙරටට ලැබෙන වන්දියෙන් 70%කට නොඅඩු මුදලක් එම සිද්ධියෙන් හානියට පත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

Read More

සෑම පාර්ලිමේන්තු සතියකම අගහරුවාදා දිනයේ දී කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

Read More

රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් ඇතුළුව ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් වෙත 50% සිට 60%ක් දක්වා අඩුකර ඇති බව බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ නවතම අධ්‍යයනයක් අනාවරණය කරයි.

Read More

2021 වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More

මීගොඩ – වටරැක හන්දියේ දී සිදු වූ මාරක අනතුරකින් මාස 4ක් වයසැති බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙනවා.

Read More

කෙසේ වෙතත් ස්කොට්ලන්ත අග්‍රාමාත්‍යවරිය විසින් සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් දැනටමත් සාප්පු සංකීර්ණවල මුඛ ආවරණ භාවිතය මෙන්ම, පොදු ප්‍රවාහන සේවාවල දිරි කාලය සඳහා මුඛ ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

Read More

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යනය කිරීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව විසින් සිය නිගමනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා.

Read More

ෆෙඩරල් දත්තවලට අනුව, පෙබරවාරි මාසයෙන් පසු රැකවරණය ලබන වැඩිම රෝගීන් සංඛ්‍යාව සනිටුහන් කරමින් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 රෝගීන් 56,000කට ආසන්න සංඛ්‍යාවක් දැන් වෛරසය ආසාදිතව රෝහල් ගත කර තිබේ.

Read More

ගිම්හාන නිවාඩු කාලය තුළ සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන රුසියානු සංචාරකයන් සඳහා ‘Buy one and get one free’ විශේෂ දීමනාවක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හඳුන්වා දී තිබේ.

Read More

මහත් ආන්දෝලනයකට තුඩුදුන් අරන්තලා භික්ෂූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

Read More

ටෝකියෝ ඔලිම්පික් හී කේවළ අශ්වාරෝහක ඉසව්වට සහභාගිවු ශ්‍රී ලංකාවේ මැතිල්ඩා ක්ලාසන් ට අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට සිදුවිය.ඔලිම්පික් උළෙලක මෙම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ පළමු හා එකම තරගකරුවා වන්නේ මැතිල්ඩා කාල්සන්ය.

Read More

දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමට ’’නව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම් ’’ ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

Read More

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවළෙට ජපානයේ කාබනික පොහොර නිෂ්පාදන ආයතනය සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කළ බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දකුණු පළාතෙන්, අද (03) උදෑසන 09න් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 609කි.

Read More

කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

Read More

නිසි ආර්ථිකයක් තුල ආණ්ඩුව ගනු ලබන තීරණ සරල රේඛාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ඒ අනුව පාරසරික වෙනස්කම් වන විට ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් තීරණ වෙනස් කිරීමට සිදු වන බවත් මන්ත්‍රී ගුණපාල රත්නසේකර සඳහන් කළේය.

Read More

බන්ධනාගාරවල පවතින රැකියා පුරප්පාඩු පිරවීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

ආනයනය කිරීම තහනම් කර තිබූ රසායනික පොහොර සමහරක් යළිත් අගෝස්තු 01 වනදා සිට ආනයනය කිරීමට අවස්ථාව ලබාදෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම බැංකුවල ප්‍රධානීන්ට ඊයේ ලිපියක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙනතෙක් අඛණ්ඩව සිය වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි. හෙට (04) දිනයේ රට පුරා ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් රථ පෙලපාලියක් ද සංවිධානය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

බදුල්ල මහ රෝහලේදී මේ දිනවල සිදුකරන කොවිඩ් 19 ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණ වලින් 60- % -70 % අතර ප්‍රමාණයක් අසාදිතයන් බවට තහවුරුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක හා බදුල්ල ශාඛාවේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ඇතුළු එන්නත්කරණ වැඩපිළිවෙල අද දිනයේද ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More

සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.