හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා අද (22) කොළඹ මහාධිකරණය හමුවේ කියවා භාර දී තිබේ.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයක් එල්ල වන බවට ප්රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා යටතේ ඔහුට චෝදනා එල්ලවී ඇත.