saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 6567 hours ago

LATEST

බ්‍රසීලයේ දෛනික ආසාදන සහ මරණ යළිත් ඉහළ යයි

calendar_today 2021 අගෝ 07 - 19:44 remove_red_eye - 146  

එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් පිටත වසංගතයෙන් ලොව තුන්වෙනුව නරකම තත්ත්වය බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, එරට එක්සත් ජනපදයෙන් පසුව වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද වාර්තා වෙයි.

රටේ කිරිපිටි හා ගෑස් හිගයක් ඇතිවෙලා තියෙන්නේ ඒවායේ මිල වැඩි කිරීමට රජය ඉඩ නොදුන් නිසා බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (7දා) පස්වරුවේදී කීවේය

Read More

කොළඹ නගරයේ වෙසෙන අවුරුදු 30ට වැඩි යම්කිසි පුද්ගලයෙක් කොවිඩ් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන නොමැති නම් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට ගොස් එන්නත් ලබාගැනීමට හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

එක්සත් ජනපදයේ B-52 ස්ට්රැටෝෆෝර්ට්රෙස් බෝම්බ හෙළන යානා උතුරු ඇෆ්ගනිස්ථානයේ ජව්ස්ජාන් පළාතේ අගනුවර වන ෂෙබර්ගන්හි සිටින තලේබාන් සටන්කරුවන් වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Read More

මස්කෙලිය කැනියොන් ජලාශයේ පාවෙමින් තිබු හොදින් වැඩුණු කදුකර කොටියෙකුගේ මල සිරුරක් ඊයේ දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණතිලක මහතා පැවසිය.

Read More

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,000 ක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානය 08/07 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ අලෙවි කරන ගොඩනැගිල්ලක හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීම හේතුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබාදීමට, 2021 සැප්තැම්බර් 06 සහ සැප්තැම්බර් 27, විශේෂ පාර්ලිමේන්තු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට අගෝස්තු 05 දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව, සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8ක් බව ඔහු පෙන්වා දෙයි. මෙයින් ඩොලර් මිලියන 400ක් රන් සංචිත බවත් මුදල් වලින් පවතින්නේ ඩොලර් බිලියන 2.4ක් බවද ඔහු පෙන්වා දෙයි.

Read More

කොරෝනා වෛරසය ගර්භණී මවුවරුන්ට ආසාදනය වීමේ ඉහළ යාමක් ඉකුත් සති 3 තුළ පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Read More

ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්තවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව භාවිත කළ හැකි එන්නතක් නිපදවීම වෙනුවෙන් චීනය ගන්නා උත්සාහයන්හි ප්‍රගතියක් ඇතිව තිබේ.

Read More

ලෝකයේ සෙසු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍ර භේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් සෑම ප්‍රද්ගලයෙක්ම රෝගයට ගොදුරු වමේ අවදානමට මුහුණ දී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව කොළඹ ස්ථාන තුනකදී ලබාදීම අදින් අවසන් වනවා.

Read More

කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ ගායක මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් සිටියි.

Read More

ජනාධිපතිතුමාගේ නම භාවිතා කර රජයේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ගතවු දිනයේ බස්නාහිර පළාතෙන් පමණක් කොවිඩ් -19 ආසාදිතයින් 1,273 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

පවතින කොරෝනා තත්ත්ව​ය නිසාවෙන් මහනුවර සිට කොළඹට පැමිණි ගුරු - විදුහල්පති පාගමන පස්යාල ප්‍රදේශයෙන් නැවත්වීමට වෘත්තීය සමිති තීරණය කර ති​බේ.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් සංඛ්‍යාව 9000ක් පමණ බවත් එයින් කොවිඩ් ආසාදනය වී ඇත්තේ සේවකයන් 31කට බවත් වරාය අධිකාරිය පවසයි.

Read More

කොරියාවේ ධීවර, ඉදිකිරීම් හා කර්මාන්ත අංශ සඳහා පමණක් දැනට සේවකයන් යොමුකරන අතර කෘෂිකර්ම අංශයේ රැකියා ලැබීමට නියමිතව ඇත්තේ අලුතිනි.

Read More

ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි. ආනයනය කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරි​භෝගික අධිකාරියෙන් හෝ වෙළඳ අමාත්‍යාංශයෙන් හෝ ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණින් කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවීමට තීරණය කල බව එම සමාගම් පවසා සිටින බවට ඉරිදා ලංකාදීප වාර්තා කර සිටියි.

Read More

එන්නත්කරණය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට පියවර ගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියි.

Read More

ගල්ගමුව පොලිස් වසමේ නිවසක් පරික්ෂාවට ලක්කිරීමේදී මළ සිරුරු තුනක් හමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතර තුළ පුද්ගලයන් 94 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ළමුන්ගේ අසභ්‍ය වීඩියෝ පට හා ඡායාරූප 500ක් අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ පුද්ගලයෙක් අද අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

Read More

COVID-19 සම්භවය සෙවීම සඳහා ජාත්‍යන්තර දරණ උත්සාහයන් මධ්‍යයේ චීනයේ රෝගීන් වාර්තාවීමට ප්‍රථමව වෙනත් රටවලින් කොවිඩ් ආසාදිතයන්ගේ නියැදි හමුව තිබේ.

Read More

මරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය යන ප්‍ර දේශවල පිපිරීමක් ඇතිවන බවට අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

විශේෂයෙන් මාත්‍රා දෙකකින් ඩෙල්ටාවේ බරපතළ රෝගාබාධ හා මරණය ඇති කිරීමට එරෙහිව එන්නත් මගින් හොඳ ආරක්ෂාවක් ලබාදෙන බව පෙන්වාදී ඇතත්, එන්නත් කළ පුද්ගලයන්ට එය වෙනත් අයට සම්ප්‍රේෂණය කළ හැකිද යන්න පිළිබඳ දත්ත තවමත් පවතින්නේ අඩුවෙනි.

Read More

ප්‍රසිද්ධ ගායකයෙක් මෙන්ම ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙයයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

ජර්මනියේ පැනවීමට යන නව නීති මගින් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත්, කොවිඩ්-19 පරීක්‍ෂාවක් කළ හෝ ආසාදිතව සුවය ලැබූ පුද්ගලයන්ට පමණක් අවන්හල්, හෝටල්, කොණ්ඩා මෝස්තර සහ ජිම් වැනි ස්ථාන වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.