සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ සන්ෂයින් සුද්දා නැමැත්තා ඝාතනයේ ප්රධාන සැකකරු වන එච්.එල්. ලසන්ත නොහොත් ටින්කර් සුද්දා පොලීසිය එල්ල කළ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය සොයා ගැනීම සඳහා කලුතර ප්ර දේශයට ගිය අවස්ථාවේදී පොලීසියට අත්බෝම්බයක් දමා ගැසීමට කළ උත්සාහකදී පොලිසීය සිදුකළ වෙඩි පහරකින් මෙම සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ටින්කර් සුද්දා මිනී මැරුම් ඇතුළු අපරාධ රැස්කට සම්බන්ධ පුද්ගලයෙක් බව වාර්තා වෙයි.