පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේදි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බ පුපුරවාගෙන මියගිය අලව්දින් අහමඩ් මුවාත් නැමැති මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා සියලු චෝදනා වලින් නිදහස් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්ත්රාත් බුද්ධික ශ්‍රී රාගල අද නියෝග කළේය.
අහංගම මිදිගම තුර්කි ගම්මානයේ තියුණු ආයුධ වලින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නගර තුන වන සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ අගුලු දැමීම් බලාත්මක කර ඇති අතර, රටේ මිලියන 25ක ජනගහනයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ මේ වනවිට පසුවෙති.
Read Moreරාජ්‍ය සේවකයන් අවම වශයෙන් සතියට දින තුනක් සේවයට කැඳවිය යුතු බවට සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛ්‍යයක් නිකුත් කර තිබේ.
Read Moreපරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය.
Read Moreඅද නව ආසාදිතයන් 15,645ක් වාර්තා වීමත් සමග, පසුගිය වසරේ වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සමස්ත ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් ඇති අතර, එය ජපානය රෝගය පාලනය කිරීමේ මුල් සාර්ථකත්වයට හානි පමුණුවා තිබේ.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත කුමාර මුදලිගේ අගෝස්තු 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Read Moreකොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි.
Read Moreචීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනෝවැක් බයෝටෙක් ආයතනය විසින් සකස් කරනලද කොවිඩ්-19 එන්නතට දකුණු අප්‍රිකාව තුළ හදිසි භාවිත අනුමැතිය හිමිව තිබේ.
Read More“රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ගේ සුදුසු පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් දී තිබෙනවා”
Read Moreපවතින කොවිඩ් තත්ත්වය සලකා විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Read Moreඑරට පුද්ගලයන් 165,918,256ක් හෝ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 50%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර රටේ පුද්ගලයන් 182,368,493ක් හෝ වැඩිහිටි ජනගහනයෙන් 70.6%ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි 19 ආසාදනය වී තිබෙන බවට වාර්තා වෙයි. ඔහු අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.
Read Moreයෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සකස් කිරීමට අදහස් විමසීම ආරම්භ කෙරුණා.
Read Moreඑන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50000ක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) දින කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA) සමාගම එකඟතාව පළ කළේය.
Read Moreඅඛණ්ඩව දෙවන දිනටත් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 200 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreදෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතරා වික්රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreමෙරට ඩෙල්ටා ප්‍රභේදය සහිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළගොස් තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කර සිටියේය .
Read Moreකටුනායක ප්‍රදේශයේ ඊයේ දින කොරෝනා ආසාදිතයන් 183 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreඒ අනුව අද දිනයේදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කොවිඩ් ආසාදිත වී තිබේ. මන්ත්‍රී රෝහණ දිසානායක, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මෙසේ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීවරු වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය තිබේ.
Read Moreපිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මධ්‍යස්ථාන 7ක් පුළුල් කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා.
Read Moreදඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ . බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස 65ක පුද්ගලයෙකි .
Read Moreසමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොවඩ් ධනාත්මක වී තිබේ. ඔහු පසුගිය දින දෙකේදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධ වී තිබේ.
Read More“ වේගවත් හා සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවැතියත් අගෝස්තු 10 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ දිනකට 80-90ත් අතර අගයකට පැමිණේවි” යැයි ඔහු පැවැසීය. සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ඉක්මන් වෙනසක් අවශ්‍යයි. ව්‍යාජ සහතික කිරීම් නැවැත්විය යුතුයි” යැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කළේය.
Read Moreචීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
Read Moreපාසැල් ගුරුවරියක් කොවිඩ් 19 ආසාධිතව මියගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
Read Moreතමාට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක අද (06) උදෑසන ප්‍රකාශ කර සිටියා.
Read Moreබැංකුවට යන බව පවසා ඊයේ (05) දා සවස නිවසින් බැහැරව ගිය කාන්තාවකගේ බවට සැකකෙරෙන මළ සිරුරක් වාලච්චේන නගරයේ සුරතල් මසුන් හා ඇලුමේනියම් භාණ්ඩ අලෙවි කරන ස්ථානයක තිබී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read Moreඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොගත් යම් අයෙක් වෙතොත් කොළඹ, බම්මබලපිටිය පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගැනීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read More