saravita-anim2

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා

Latest News - timelapse 6517 hours ago

LATEST

මඩකලපුව කාත්තාන්කුඩිහි පල්ලිත් අද සිට වැසේ

calendar_today 2021 අගෝ 19 - 11:44 remove_red_eye - 219  

කාත්තාන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදනය ව්‍යාප්තවීම හේතුවෙන්කාත්තාන්කුඩිහි අද සිට නැවත දැනුම් දෙන තුරු ප්‍රදේශයේ පල්ලි 90 ක් වසා දැමීමට නියමිතයි

රජයට මුදල් අවශ්‍යතාවක් පවතින මේ මොහොතේ කලු ගඟේ කිරිඇල්ලේ නම්මුනියාවත්තේ ‘මැණික් නිධානයේ’ මැණික් ආදායමෙන් 50%ක් රජය ලැබෙන ආකාරයට නීති සකසා ඇති බව රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2050 දෙනෙකුත් හමුව ඇත.

Read More

මහ මඟ වැටී සිටියදී හමුවූ තරුණයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වූ අයකු බව සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ රෝහලෙන් පලා යාමේ පුවතක් අද (19දා) වාර්තා විය.

Read More

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 71 වන ඇසල මහා පුණෝත්සවය හා පෙරහැර මංගල්ය්යට සමගාමීව පැවැත්වීමට සූදානම්කර තිබූ විශේෂාංග කිහිපයක් කල් දමා තිබේ.

Read More

මීරිගම කොටදෙනියාව සතොස වෙළෙඳ සැල මංකොල්ල කා රැස්කර තිබූ භාණ්ඩ තොගයක් කොටදෙනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මහනුවර ‌ෙඑතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රීයේ විථි සංචාරය කිරිමට නියමිතය.

Read More

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සදහා මාස 6 ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පවසනවා.

Read More

කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකා මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අද (19දා) සිට බස්නාහිර පළාත තුළ නව ක්‍රම වේදයක් හඳුන්වාදී තිබේ.

Read More

ලබන වසරේ (2022) සිට පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ලබා දෙනු ඇත.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 229ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

Read More

’’අපි විදේශයන්හි දුටු දේ පිළිබඳ අත්දැකීමෙන්, තවත් සිද්ධීන් බලාපොරොත්තු විය යුතුයි’’ අගමැතිනිය පැවසීය. එසේම අගුලු දැමීමට පියවර ගැනීම නිසා රට ඉතා අඩු අවදානම් සහිත තත්වයකට පත් කරන බව ඇය මාධ්‍ය හමුවකදී පැවසුවාය.

Read More

ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිට ’’මානුෂීය පදනම මත’’ සත්කාරකත්වය සපයන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසයි.

Read More

තලේබාන්වරුන්ගේ පාලනයට නතු වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා තිබේ.

Read More

අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ ත්‍රස්තයන් බුර්කිනා ෆාසෝ සහ අසල්වැසි මාලි සහ නයිජර් යන ප්‍රදේශවලට නිතිපතා ප්‍රහාර එල්ල කරන අතර මේ වසරේ පමණක් සිවිල් වැසියන් සිය ගණනක් එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.

Read More

කෙන්යාවේ නයිරෝබිහිදී අද (18දා) ආරම්භ වූලෝක කනිෂ්ඨ(අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව 07වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කිරීම සඳහා විනාඩි 3.26.39ක කාලයක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාව වාර්තා කළ පෞද්ගලික හොඳම කාලයද විය.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් රජයේ රෝහල්වලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකිව සිටින බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට සිය නිවෙස්වලටම බෙහෙත් ගෙන්වා ගැනීම සඳහා ක්‍ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

Read More

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදන ඉහළ යන හෙයින් සැප්තැම්බර් 20දා සිට සියලුම ඇමෙරිකානුවන්ට බූස්ටර් එන්නතක් ලබාදීමට සැලසුම් කළ බව එක්සත් ජනපද රජය පැවසීමට මොහොතකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස යළි අවධාරණය කළේය.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3676ක් වාර්තා වී තිබේ. ඒ අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1232ක් වාර්තාවීමත් සමගිනි.

Read More

සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව රාජ්‍ය, අරධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

Read More

මියාමි-ඩේඩ් පාසල් මණ්ඩලය එලැඹෙන සඳුදා පන්ති ආරම්භ වන විට දිස්ත්‍රික්කයේ සිසුන් 360,000කට වැඩි පිරිස මෙන්ම කාර්ය මණ්ඩලයද මුඛ ආවරණ පැලඳිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කළේ, ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් මීට පෙර ප්‍රාන්තය තුළ මුඛ ආවරණ පැලඳීමේ නියෝග තහනම් කර ඇති පසුබිමකය.

Read More

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වු වෛද්‍ය තිලක් රාජපක්ෂ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි

Read More

පිට පිටම දෙවැනි දිනටත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 170ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේ තහවුරු කළ මරණ සංඛ්‍යාව 170කි. එසේම පෙරේදා දිනයේදී සිදුවූ බවට ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 171ක්.

Read More

රටවල්, කලාප හෝ බල ප්‍රදේශ 148ක ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇති හෙයින්, පසුගිය මාස දෙක තුළදී ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (18දා) නිකුත් කළ සතිපතා සමාලෝචන වාර්තාව සඳහන් කරයි.

Read More

අම්බලන්ගොඩ -ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය කොස්වතුමානාන ප්‍රදේශයේ කහ ඉර මතින් සිය විහාරස්ථානයට වඩිමින් සිටි සාමනේර භික්ෂූන් වහන්සේ නමක් අද (18) යතුරු පැදියක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

ඓතිහාසික දළදා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (18දා) වීථි සංචාරය කෙරිණි.

Read More

’’ඩෙල්ටා ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන මේ කොවිඩ්-19 ආසාදන ගිනිකොනදිග ආසියාව පුරා සිටින පවුල්වලට ඛේදවාචකයක් වෙලා. එය අතිශය ඝාතීය ලෙස පැතිර යනවා’’ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සංගම්වල ආසියා පැසිෆික් අධ්‍යක්‍ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් ප්‍රකාශ කළේය.

Read More

අවුරුදු 24 ක් තිබුණු ගුරු වැටුප් විෂමතාව පිළිබද ගැටලුවේදී සාධාරණව ක්‍රියා කිරීමට රජය සූදානම් බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

Read More

රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය වරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වි රාගම ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදි අද (18)අලුයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.