නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස් ... අත්‍යාවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව ... නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට එන්නත ..
අද(20) රාත්‍රි 10.00 සිට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය අධිවේගී මාර්ග හා දිවයිනේ සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම් කරන සේවකයින්ට සේවා කරගෙන යාමට බාධාවක් නොමැතිබවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියි.
Read Moreමේ වසරේ අගෝස්තු 01 දා සිට දෙසැම්බර් 31 දා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ඇන්ජලෝ මැතිව්ස් විසින් නොසලකා හැරි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read Moreමැණික් ගැරීමට ලබා දී ඇති බලපත්‍ර අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.
Read Moreඅද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.
Read Moreවෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු තුන්දහසකට අධික සෞඛ්‍ය සේවකයන් පිරිසක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගීන් වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.
Read Moreමහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සාධනීය ලෙස ගෙන ජනාධිපතිවරයා ඊට ඇහුම්කන් දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවති කෝවිඩ් මර්දනය සම්බන්ධයෙන් රැස්වීමෙන් අනතුරුව චන්න ජයසුමන මහතා මේ බව පවසා සිටියි.
Read Moreවෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය පාර්ලිමේන්තු වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කර තිබේ. මෙම ක්‍රියාව ජනාධිපතිවරයාගේ ප්‍රසංශාවට ලක්වී ඇති බවයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය..
Read Moreඅධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණද , අමාත්‍ය විමල් විරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද , අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණද, පසුහියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබේ.
Read Moreමහවැලි කලාපවල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Read Moreකොවිඩ් නිසා ශ්‍රී ලංකාවේ මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අඩුකිරීම තම පළමු අරමුණ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreරිඡ්වේ ආර්යා ළමා රෝහලේ මේ දිනවල දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 25 ක් 30 ත් අතර ප්‍රමාණක් වාර්තා වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳව ජනපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20දා) රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මෙහිදී කොවිඩ් වසංගතය පිළිබඳව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreකොවිඩ් මර්දන එන්නත් ලබාගත් අය වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව සියයට 65කින් පහළ බසින බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසා සිටියි.
Read Moreමේ මස පළමුවනදා සිට ලබන මස 30 වනදා දක්වා කාලය තුළ අවලංගු වීමට නියමිතව තිබූ ඛණිජ කැණීම් හා වෙළදාම සදහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය ලබන මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් මෙම දායකත්වය දැක්වීමට තමන් යෝජනා කරන බවයි.
Read More“කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් ඉතාමත් මානුෂීය අයුරින් කටයුතු කළ හැකි ආකාරය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මෙරට ජනතාව නිරතුරුවම දැනුමත් කරමින් සිටින බැවින් ඔභගේ සේවය ඔබ ලබා ඇති අත්දැකීම්වලට අනුව කොරෝනා ආසාදිත රෝගීන් වෙත උපරිමයෙන් ලබාදීම සඳහා දැනට කොරෝනා ප්‍රතිකාර ඒකකයක් වශයෙන් යොදාගෙන ඇති වාට්ටු අංක 36 වෙත 2021/08/18 සි සති 4ක කාලයක් සඳහා අනියුක්ත කරමි”
Read Moreසෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
Read Moreනව ඩෙල්ටා ප්‍රභේදය මෙරටදී වෙනස්කම්වලට ලක්ව ඇත්දැයි සොයා බැලීම සඳහා සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අද(20) නිකුත් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසා සිටියි.
Read Moreපසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීම ලබන මස අවසානයේ සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කර සිටියි.
Read Moreඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා 2021 අගෝස්තු 17 දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව අගෝස්තු 18 පස්වරුවේ ඉන්දියාවේ චෙන්නායි වරායට ලඟා වූ අතර, එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අළුයම (2021 අගෝස්තු 20) චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් විය.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 213,737 දෙනෙකුට එන්නත් ලබා දි තිබේ.
Read More“ඛනිජතෙල් හිඟයක් නැත. තෙල් මිල වැඩි වන බව රටට දැනුම් දුන් අයුරින් විදේශ විනිමය අර්බූදය ගැන මුලින්ම රටට කියූ අයුරින් තෙල් හිඟයක් ඇත්නම් එය මුලින්ම රටට කියන්නේ මා බව අවස්ථා ගණනාවක දී පවසා ඇත. විශ්‍රාමික කම්කරුවෙකුගේ බොරු වලට පිලිතුරු දීමට සිදුවීම කනගාටුවක්.”
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් එම ප්‍රකාශය කරන දනිය හා වේලාව ඉදිරියේදී දැනුම් දෙන බවත් ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා පවසයි.
Read Moreමඩකලපුව දන්නාමුනේ ප්‍රදේශයේ රුපියල් කෝටි විස්සක වියදමින් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 55,656ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreහෙට (21) සහ අනිද්දා (22) දිනවලදී උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
Read Moreමේ සියලු චෝදනා මැද අගමැති මොරිසන් පවසන්නේ තමන් සහ තම රජය වසංගත තත්ත්වය තුළ ගනුලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් මිනිසුන්ගේ රැකියාවන් සහ ව්‍යාපාරවල යම් බිඳ වැටීමක් තිබුණත්, ලෝකයේ සෑමතැනම සිදුවන මරණ වළක්වා ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවූ බවයි.
Read More