saravita-anim2

2025 ජුනි මස 18 වන බදාදා

2025 ජුනි මස 18 වන බදාදා

Latest News - timelapse 837 hours ago

LATEST

කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා

calendar_today 2024 දෙසැ 08 - 18:32 remove_red_eye - 879  

කොරියාවේ වසර පහක් සේවය කර මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ ඩොලර් 9800ක් රුපියල් (28,91000) ක් සහ සිගරට් පැකට් 10 ක් සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධව ලැබුණු පැමිණිල්ලලක් මත සිදු කරන විමර්ශණයකින් පසු අදාල මුදල් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කොට ඔවුන් සතුව පවතින වී තොග සම්බන්ධව සහ දිනපතා ඔවුන් විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් මෝල් විශේෂ පරීක්ෂාවකට ලක් කළේය.

Read More

කෘෂිකර්ම, පශු සම්පත්‍, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මහජන දිනය සෑම මසකම පළමුවැනි සඳුදා දින පැවැත්වෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

Read More

මහනුවර ජාතික රෝහලේ දහ අට වසරක් පුරා රෝගීන් ලක්ෂ සංඛ්‍යාවකට සහ වෛද්‍ය සිසුන් විශාල පිරිසකට සේවාව සැපයූ සී.ටී. ස්කෑන් යන්ත්‍රය එම රෝහලේ වෛද්‍යවරුන්, විකිරණ ශිල්පීන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ගෞරවාදරය මැද සේවයෙන් විශ්‍රාම ගැන්වීම සිදු කෙරුණි.

Read More

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බව කියන ලාංකිකයෙක් කැනඩා ආරක්‍ෂක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක් විශිෂ්ඨ ජයක් අත් කර ගැනීමට ඕස්​ට්‍රේලියානු කණ්ඩායම අද (08දා) සමත් විය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ මෙරට ජනතාව සඳහා බෙදාහැරීම වෙනුවෙන් රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතු ආධාර තොගයක් ජපාන රජය විසින් මෙරටට ලබාදී තිබේ.

Read More

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුත් වන නදිමල් පෙරේරාට පානදුර හෝටලයකදී පහරදුන් පුද්ගලයෙකු සහ ගැටුම මැඩපැවැත්වීමට ගිය පොලිස් නිළධාරින්ට බාධාකල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

Read More

වන අලි ගැටලුවට විසඳුම් ලබා නොදෙන්නේ නම් තමන් ඉදිරියේදී වගා කටයුතු වලින් ඉවත්වන බව මහවිලච්චිය ප්‍රදේශයේදී ගොවීහු පවසති.

Read More

වගාවට හානී කරන සතුන් පිළිබදව වගාව භූමිය තුලදී ගොවියා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්ද යන්න පිළිබදව චක්‍රලේකනයක් මගින් නිසියාකාරව කෘෂිකර්ම අමත්‍යවරයා ප්‍රකාශයක් සිදු කල යුතු බවත්, තම වගාවට හානි සිදු කලත් , එම සත්වයා මරා දමන්න තරම් ගොවියා දුර්වල හා පව්කාර තත්ත්වයට පත්ව නැති බව ගොවි නායකයින් පිරිසක් පැවසූහ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය කිරීම සඳහා වෙස් වලාගෙන පැමිණ එය ඉටු නොවූ තැන ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දනගස්වා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑ ඒ. එස්. පි. නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු ඇතුළු සිව් දෙනෙකු පැය කිහිපයක් තුළදී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි

Read More

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙනවා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා කියයි

Read More

නාඩු තොග 225යි, සිල්ලර 230යි පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග ජනපති අවධාරණය කරයි – සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට – ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි – සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි – කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි

Read More

දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 328කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් විය.

Read More

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ ජේ.පී.ඩුමිනි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

අයහපත් කාලගුණයත් සමග පසුගියදා ඇති වූ ගංවතු තත්ත්වය හේතුවෙන් මී උණ පැතිරීමේ අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

Read More

නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවය ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා වන තරගය අද (07දා) පැවැත්වේ.

Read More

තම දියණිය ඝාතනය කර වැසිකිළිවලට දැමූ පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගම්පහ මාකෙවිට ප්‍ර දේශයේදී මෙම සිදුවිම සිදුව තිබේ. උකස් කරන ලද මාලයක් බේරා ගැනිම වෙනුවෙන් මව දියණියට ලබාදුන් මුදල් මත්ලෝලි පියා විසින් දියණියගෙන් ඉල්ලා තිබේ.

Read More

ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා සහභාගී වන ලෙස සියලු වෘත්තීයවේදීන්ට ආරාධනා කරනවා ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කෙරේ – ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ජනපති පවසයි

Read More

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමාට සහල් සඟවා තබා ගැනිමට කිසිඳු උවමනාවක් නොමැති බවත් කිසිම බැංකුවකින් පොලී නොමැතිව ණය මුදල් ලබා නොදෙන බවත් රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පැවැසිය.

Read More

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Read More

කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි. පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.

Read More

වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම හෝ වෘත්තීය සමිති මර්දනය කිරීම නව රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, සියලු වෘත්තීන් වල වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට තම රජය කැපවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

පදවිය - බෝගහවැව ප්‍රදේශයේ නිවසක ජීවත්වූ කාන්තාවකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ (05) දා රාත්‍රයේ ඩිතබා පලාගොස් ඇත.

Read More

වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට අවේණික සත්ව විශේෂ සුරැකීමේ අරමුණින් පිහිටවූ පින්නවල සත්වෝද්‍යානයේ සිටින මෙරටට ආවේණික ගැහැණු හා පිරිමි වලසුන් දෙදෙනා සහ දිවියන් පස්දෙනා අතර පවතින වයස් පරතරයන් ඇතුළු නොගැලපීම් හේතුවෙන් ඔවුන්ගේ පැටවුන් බිහිවී නොමැති බව ජාතික විගණන කාර්යාලය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙනුවෙන් නිකුත්කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

Read More

එළැඹෙන 09, 10, 11, 12 වැනි දිනයන් වල නැවත වරක් වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (05) පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.