දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අද දිනයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
සිඩ්නි නුවර කොවිඩ්-19 ආසාදිතයන් ගෙවීගිය දිනයේ ඉතා සුළු වශයෙන් අඩු වූ නමුත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය රට 70% සිට 80%ක් දක්වා එන්නත් කිරීමේ අනුපාතයට පැමිණෙන තුරු රට විවෘත නොකිරීමේ සැලසුමකට ඇලී සිටියි.
Read Moreපුත්තලම සහිරා ජාතික පාසලේ 26 දින පැවති කොරෝනා එන්නත් ලබා දිමේ වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ටෝකන් ක්‍රමයට එන්නත් ලබා දිමට කටයුතු කිරීමත් සමග පුත්තලම පොලිසියේ නිළධාරින් එය වලක්වා මන්ත්‍රිවරයා එම ස්ථානයෙන් ඉවත් කිරිමට කටයුතු කර තිබු බව පුත්තලම මුලස්ථාන පොලීසිය කියයි.
Read Moreමෙම මරණ 209 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. එම මරණ 209ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8157 දක්වා ඉහළ ගියේය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයීසස් සඳහන් කරන්නේ තවමත් ලෝකයට කොවිඩ්-19 බූස්ටර් හෙවත් 3වැනි මාත්‍රාවක අවශ්‍යතාවක් පවතින්නේද යන්න පිළිබඳ නිශ්චිත දත්ත නොමැති බවයි.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 1,075 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,602ක්.
Read Moreපවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ ජන්ද හිමියන් ගණන් අකෘති ගෙයින් ගෙට බෙදාදිම සිදු නොකරන බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේය.
Read More’’මම උත්සාහ කළ ඉතාම භයානක දෙය මෙයයි. අපි වසර ගණනාවක් තිස්සේ මේ සඳහා වැඩ කළා. කුඩා කල සිටම මෙවැනි වික්‍රමයක් කිරීමට මට ආසාවක් තිබුණා.’’ ටොම් පැවසීය.
Read Moreඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන් තෙටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක් වාර්තා වී තිබේ.
Read Moreරුපියල් 200 ඉක්මවා සීනි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට තමාට හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreකළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් අද (26) පෙරවරුවේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ආරම්භ කෙරිණි.
Read Moreකොරෝනා වසංගතය පාලනය සඳහා දකුණු ඇමෙරිකාවේ සෙසු රටවලට වඩා දැඩි සීමාවන් පැනවූ ආර්ජන්ටිනාවේ ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සිය තරුණ සහකාරිය වූ හිටපු මාධ්‍යවේදිනය වෙනුවෙන් පසුගිය වසරේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පවත්වා ඇති බවට චෝදනා එල්ල වෙයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
Read Moreකරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉකුත් පැය 24 ක කාලය තුලදි කොවිඩ් අසාදිත මරණ 12ක් වාර්තා වී ඇතැයි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියයි.
Read Moreමෙක්සිකෝවේ අභ්‍යන්තර විෂය පථය විශේෂයෙන් බලවත් කැබිනට් තනතුරක් වන අතර එය ආරක්ෂක කටයුතු සඳහා වගකිව යුතු මෙන්ම, ජනාධිපති ධුරයට පසුව ඊළඟට ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් එකකි.
Read Moreදිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි විමක් ඉදිරි දින කිහිපයේදි තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොරෝනා තුන්වෙනි රැල්ලේ දී හඳුනාගනු ලැබූ කොවිඩ් delta ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාභාදයට ලක්වන කොවිඩ් රෝගීන් වාර්ථා වීමේ ප්‍රවණතාවයක් ඇති බවත් එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසිදෙනෙකුට පමන පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ ජ්‍යෙශ්ඨ හෘද ශල්‍ය වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා(27) පැවසීය.
Read Moreපාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ (25) සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හා අම්පාර, අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ අතරමැදි වී තොග ගබඩා වැටලීමේ හා මුද්‍රා තැබීමේ කටයුතු සිදු කරමින් පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreනව පරපුරේ සංගීතඥයෙකු වන ඉරාජ් වීරරත්තනට තමන් පහරදුන් බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළවන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreමෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපයීම රජයට උපරිමයෙන් කළහැකි බැවින් එවැනි ආයෝජකයින් යොදා ගනිමින් කඩිනමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කර තිබේ.
Read Moreකොවිඩ් යනු බියවිය යුතු රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.
Read More2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා සිටියි.
Read Moreසෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව පෙනෙන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.
Read Moreකොවිඩ් 19 අසාධනයට ලක්ව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා දින දෙකකට පෙර නිවසට ගොස් සිටි පුද්ගලයෙකුට අද (26) හා කැස්ස ගතියක් ඇතිවී බදුල්ල මහරෝහලට රැගෙන එමින් සිටියදී ත්‍රිරෝද රථය තුළදීම මරණයට පත්ව ඇතැයි බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .
Read Moreපාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
Read Moreකොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කර සිටියි.
Read Moreපොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මාතර හා ගන්දර ප්‍රදේශ වල ගල් වැඩපොළවල් මුවාවෙන් අධි බලති පුපුරන ද්‍රව්‍ය රැස්කරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read More“කොවැක්ස්” වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ මෙරටට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමක් සිදු කෙරිණි.
Read Moreකොරෝනා ව්‍යාප්තියත් එක්ක ජීවනෝපාය අහිමි වුණ ජනතාව සදහා රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ එම පිරිසට අවශ්‍ය සහාය ලබාදීම සදහායි.
Read More