saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6498 hours ago

LATEST

වැටුප පරිත්‍යාග කිරීමට හැකියාවක් නැහැ - ජීවත් වන්නේ බිරිඳගේ වැටුපෙන්

calendar_today 2021 අගෝ 27 - 19:41 remove_red_eye - 1550  

ඇමතිවරුන් සිය වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවද තමාට එසේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.

දත්තවලින් පෙනී ගියේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදිතයන් බවට පත්වන එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් හෝ එන්නත් නොකළ පුද්ගලයන් කලින් පැවති ප්‍රභේදයන්ට සාපේක්ෂව රෝහල්ගත වීමට ඇති ඉඩකඩ දෙගුණ වී ඇති බවයි. එමෙන්ම ඔවුන්ට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වීම 1.5 ගුණයක් වැඩි බවද බ්‍රිතාන්‍යයේදී සිදුකළ නවතම අධ්‍යයනය අනාවරණය කරයි.

Read More

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේදිත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වයස අවුරුදු 60 ඉක්මවූ සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක් කිරීම ඉදිරි දින කිහිපය තුළ වඩා වේගවත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

පසුගිය සතිය තුළදී කොවිඩ්-19 රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පැයකට රෝහල්වලට ඇතුළත් කර ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්ත පෙන්වා දෙයි.

Read More

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ මාමණ්ඩිය ව ඇප මත මුදාහරින්නැයි කෙරුණු ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

Read More

කොවිඩ් මර්ධනය​ට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගොස් ලබාදෙන බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කර සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය ලොව ප්‍රථම වරට මුවන් තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ඇති අතර, මේ සමග වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ සතුන්ගේ ලැයිස්තුව පුළුල් කර තිබේ.

Read More

සතොස හරහා අඩු මිලට සීනි ලබා දීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

Read More

ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා යන දින දෙකේදී තොග වෙළෙදාම සඳහා විවෘතව පවතිනවා.

Read More

නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ඇඳිරි නීති බලපත් අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රට වසා දැමුවද ජනතාව තමන්ගේ වගකීම ඉටු නොකරනේ නම් ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට හැකියාවක් නොලැබෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Read More

බන්ධනාගාර ගත රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත දැනට ලබාදි ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරිම පිළිබද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

Read More

කොවිඩ් වෛරසය ආසාධිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පූර්​ණ සුවය ලබා තිබේ. තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ නිවරුදි ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් ඔහු සඳහන් කර සිටියේය.

Read More

ඉහළයමින් තියෙන බඩුමිල අඩු කිරීම රජයේ වගකීමක් බවත් රජය ඒ සදහා කඩිනම් විසදුම් ගතයුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා කීවේය.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 6 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

එන්නත්කරණ වැඩපිළිවෙලද අද (27) දිනයේත් ක්‍රියාත්මකයි.

Read More

යෝෂිත රාජපක්ෂ සමග ගහමරා ගැනීමට නොගිය බවත් ඉකුත් ජනාධිපතිවරණයේදී වෙනසක් අවශ්‍ය වූ බැවින් වත්මන් ජනාධිපති වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළ බව ඉරාජ් වීරරත්න පවසා සිටියි.

Read More

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

Read More

ගුරු-විදුහල්පති ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාධනීය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.

Read More

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

Read More

අද (27) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 433 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 24ක කාලය තුළදි තවත් කොවිඩ් මරණ 18ක් වාර්තා වී ඇති බව රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තවත් වාට්ටු 04ක් කොවිඩ් රෝගින් සදහා වෙන්කොට ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

Read More

ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසත්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර 60-70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හක්මන පොලිස් වසමේ සිදුවු යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් විම්ර්ශනය සිදු කර අවස්ථාවේදි සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල පොලිස් වසමේ මොරකැටිආර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තිරණය අද දිනයේ දි ප්‍රකාශයට පත් කිරිමට නියමිතය.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 626 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.