saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6998 hours ago

LATEST

පෞද්ගලික බස්රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක්

calendar_today 2021 නොවැ 12 - 15:44 remove_red_eye - 135  

කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන විමධ්‍ය ගත මුදල රුපියල් මිලියන 5 කින් වැඩි කිරීමට යෝජනා කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

අයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් එක්වන වෙන් කළ ව්‍යාපාතිය ගම සමග පිළිසඳරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 3 බැගින්, ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 4 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 5 බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.

Read More

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක් වෙන් කිරිමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් වන ව්‍යාපෘති ඉහළ නැංවිමේ අරමුණින් දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරිමට බලාපොරෝත්තු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කර තිබේ.

Read More

2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

කුලි ත්‍රිරෝද රථ සේවාවේ පුළුල් ව්‍යාප්තිය හා ගැටලු විසදිමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවිමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවිමේ අරමුණින් විවිධ ව්‍යාසායකත්ව වැඩසටහන් ආරම්භ කිරිමට රජය සුදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබිමේ කාලය කාලය වසර 5 සිට වස 10ක් දක්වා වැඩි කිරිීමට යෝජනා කරන බවත් ජනපති ඇතුළු සියලු දෙනාටම මෙය අදාළ වන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

නිෂ්පාදිත ආර්ථිකයට වැඩි බරක් ලබාදිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වී තිබෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

සෝමාවතිය පුදබිමේ ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් එහි ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසයි.

Read More

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දීමක් කර තිබේ.

Read More

මුතුරාජවෙල තෙත් අභයභූමිය පිළිබද අවසන් තීන්දුව ඉදිරි සතු දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. කැබිනට් රැස්වීම අද (12දා) පැවැත්විය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (11දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත්තත් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට පාකිස්තානය වෙත යොමුව තිබේ. පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ ජයග්‍රහණ පසුපස සිටි එක් ක්‍රීඩකයෙක් වූයේ මොහොමඩ් රිස්වාන්ය.

Read More

යුගදනවි බලාගාරය ගිවිසුමේ කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබලන ලෙස නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

Read More

මෙතෙක් අවසර ලබා දි ඇති රැස්විම් හැර අනෙකුත් මහජන ඒකරාශි විම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 08.00 සිට පැය 28ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසීය.

Read More

මුල්ලේරියාවේදී සිදුවූ පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහනුවර ජාතික රෝහලේ නව පිලිකා රෝගී ප්‍රතිකාර ඒකකයේ පළමු අදියර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

Read More

මෙම සතියට අදාළ කැබිනට් මණ්ඩල රැස්වීම අද (12දා) පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.මින් පෙර කැබිනට් මණ්ඩල රැස්වීම සෑම සතියකම සඳුදා දින පස්වරුවේ පැවැත්වීය.

Read More

රුමේනියාවේ කොවිඩ්-19 රෝහලක ඇති වූ මාරාන්තික ගින්නකින් රෝගීන් දෙදෙනෙකු මිය ගිය අතර හෙදියක් තුවාල ලැබීය. වසංගතය අතරතුර රුමේනියානු රෝහලක ඇති වූ සිව්වැනි මාරාන්තික ගින්න මෙයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.