අබුඩාබි T10 ලීග් තරගාවලිය අදින් ඇරඹෙයි
අබුඩාබි T10 ලීග් ක්රිකට් තරගාවලියේ 5 වන අදියර අද(19) ආරම්භ වීමට නියමිතයි.
කණ්ඩායම් 6කගේ සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය දිල්ලි බුල්ස් හා නොදර්න් වොරියර්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන අතර, දෙවැනි තරගය අබුඩාබි කණ්ඩායම (Team Abu Dhabi) හා බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පැවැත්වෙයි.
එම තරග දෙක මෙරට වේලාවෙන් පිළිවෙලින් අද රාත්රී 7.30ට හා රාත්රී 9.30ට ආරම්භ වීමට නියමිතයි.
popular news
-
Dayal Samantha Muthunayake Saturday, 20 November 2021 06:59 PM
Nawa ugayak on ne num nagananda ge Jana sam mata Viya was thawa pamanai. Eakek wath vis va sa karan na eapa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

