අනුරාධපුර - හබරණ, ලක්ෂපාන - අතුරුගිරිය සහ කොත්මලේ - බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසා සිටියි.
අනෙකුත් ප්‍රදේශවල විදුලිය සැපයුමද තවත් පැය කිහිපයක් ඇතුළත යථා තත්ත්වයට පත් කරන බවයි ඔවුන් වැඩිදුරටත් සදහන් කර සිටියි.