කර්මාන්ත හා ආදාහනාගාර සඳහා අවශ්‍ය ගෑස් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ගෑස් සැපයුම් ආයතන දෙක වන ලාෆ්ස් සමාගමට හා ලිට්රෝ සමාගමට අවසර දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
මෑත කාලීනව ගෑස් වල ඇතිවූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම තහනම් කිරීමට කටයුතු කරනු ලැබීය.