මහාමාර්ගවල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්රියාත්මක කිරීමට පොලිසියට දැනුම් දී තිබේ.
පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී තිබේ.