පාකිස්තානය සියල්කොට් නගරයේ දී ආගමික අන්තවාදීන් ගේ ප්රහාරයකට ලක්ව අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයෙන් පසු පාකිස්තානු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා එම ඝාතනයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් ආකාරය සම්බන්ධයෙන් ස්තුතිය ප්රකාශ කරමින් සහ ඝාතනයට ලක්වූ ප්රියන්ත කුමාර මහතාට සාධාරණය ඉෂ්ට කර දෙන ලෙස ද දන්වමින් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහා නා හිමියන් විසින් පාකිස්ථාන අග්රාමාත්ය රන් ඛාන් මහතාට ලිපියක් යොමු කොට තිබේ .
එම ලිපිය පහතින් දැක්වේ .
