කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සංශෝධනය සම්බන්ධව සහ සහල් මිල පාලනය සම්බන්ධ තීරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම අද (05) සවස 5.30 දක්වා කල් දමා ඇත.
තායිවානය චීනයට අයත් බවත් වගකීම් විරහිතව ප්‍රකාශ කිරීමට එක්සත් ජනපදයට හැකියාවක් නැති බවත් චීනය අවධාරණය කරයි.
Read Moreඅන්තර් පලාත් ධාවනයේ යොදවන ශ්‍රී ලංගම බස් රථ හෙට සිට යලි පළාත් තුළ ධාවනය සඳහා කටයුතු කරන බව බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read Moreෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි බිඳ වැටීමක් සිදුව තිබේ. ලොව පුරා මිලියන ගණනයක පරිශිලකයන්ට මේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.
Read Moreජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව නායක කිෂිඩා අද (04දා) පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී එරට 100 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් තේරී පත් විය.
Read Moreඅද (04) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 214 ක් වාර්තා වී ඇතඅ ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 786ක් වෙයි.
Read Moreඅල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreලෝක වෙළඳ සංවිධානය (WTO) එහි 2021 සහ 2022 යන වෙළඳ අනාවැකි සංශෝධනය කරමින් ප්‍රකාශ කරයි.
Read Moreකුරුණෑගල අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයා තියුණු ආයුධවලින් පහර දි ඝාතනය කර තිබේ.
Read Moreඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබලධාරීන් අනතුරු අඟවන්නේ ඉදිරි දින කිහිපය තුළ තෙල් සෙසු වෙරළ තීරයන් වෙත තෙල් තට්ටු සේදී ගොස් අසල්වැසි ප්‍රජාවන්ට බලපානු ඇති බවයි.
Read Moreමරණීය දණ්ඩනය නියම වී සිටින තමන්ව එම චෝදනාවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කර තිබනෙ අභියාචනය විභාගය සඳහා දින නියම කර තිබේ.
Read Moreනිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබේ
Read Moreපෙට්‍රල් පොම්ප සම්බන්ධයෙන් ජනතාව විදිවල පහරදී ගන්නා ආකාරයද දැකිය හැකි විය. ඇතැම් අය පැරණි ජල බෝතල්වල සහ ප්ලාස්ටික් බෑග්වල පවා ඉන්ධන ගබඩා කළහ.
Read Moreපැන්ඩෝරා පේපර්ස් තුළ නම් සඳහන් සියලුම පාකිස්තාන ජාතිකයන් පිළිබඳව විමර්ශනය කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.
Read Moreඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
Read Moreඊයේ (03) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 43 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreමෙරට මිරිදිය මසුන් හා ශාක පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක සකස් කර අවසන්.
Read Moreපසුගිය යහපාලන ආණ්ඩුව මගින් රජයේ මහජන මුදල් වියදම් කර බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදී ඇති බවත් ඒවා විධිමත් ව ගොඩනඟා ජනතා සුබ සෙතට භාවිතා කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
Read Moreඅධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද දින) ආරම්භ කරන ලදී. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් අද දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා අමාත්‍යතුමාගේ ඩිජිටල් අත්සන තබමින් නිල වශයෙන් ඩිජිටල් අත්සන් භාවිත කිරීමේ වැඩ සටහන ආරම්භ කරන ලදී.
Read Moreතරුණ තරුණියන් කොරෝනා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව හෙට (05) කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇත
Read Moreප්‍රබල අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreමේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප‍්‍රවෘත්ති බවත්, ආණ්ඩුව සහමුලින්ම ක‍්‍රියාත්මක කරන්නේ ජනතාව මරණ මංචකයට දක්කාගෙන යමින් රටපුරා මාෆියාවට ඉඩදීම බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
Read Moreවිදේශ අමාත්‍යාංශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඉන්දියාවේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ප්‍රකාශයට පත් කළ වහාම ඒ දක්වා පියාසර කරන පළමු වන්දනාකරුවන්ගේ ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවන බව සඳහන් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ද්විපාර්ශවික සමුළුවේ දී මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.
Read Moreමහරගම අපේක්ෂා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන දරුවන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුණා.
Read Moreදේශපාලනික ස්වාමීන්වහන්සේ නමක් වන පූජනීය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ තෙල් ටැංකි 85ක් ඉන්දියාවට දෙන්න තමයි මේ උත්සහා දරන්නේ කියලා මාධ්‍ය ඉදිරියේ කියනවා. ඉන්දියාවට දෙන්න තෙල් ටැංකි 85ක් අපිට නෑ. තිබෙන තෙල් ටැංකි 100 ම උන්වහන්සේ ගේ ආශිර්වාදය ලබන සමගිජන බලවේග නායකයන් කලින් හිටපු එක්සත් ජාතික පක්ෂය විසින් ඉන්දියාවට ලබා දී හමාරයි.
Read Moreමෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන්ට ලැබී තිබෙන සීමිත වපසරිය තුල කටයුතු කරමින් සිටින බවත් සංවෘත සේවාවක් කිරීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පොදු එකඟතාවයක් නොමැති අතර මෙම සියල්ල එකඟ වන්නේ නම් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ගුරු සහ විදුහල්පති සේවය සංවෘත සේවාවක් කිරීමට හැකියාව තිබෙන බවත් ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
Read Moreබන්ධනාගාරගත රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) සිට යළි අවසර හිමිව ඇත. සිරකරුවන් සඳහා මාසයකට එක් වරක් අමුත්තන් හමුවීමට අවස්ථාව හිමි වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියි.
Read Moreපාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් විසි හතර දෙනාට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දුන්නා.
Read More