saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6348 hours ago

LATEST

රැකියාවේ තෘප්තිමත් බව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලින් බලාපොරොත්තු විය නොහැකියි

calendar_today 2021 ඔක් 07 - 10:02 remove_red_eye - 199  

රැකියාවේ තෘප්තිමත් බව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු විය නොහැකි යැයිද, සාකච්ඡා සම්මුති වලින් ඇතිවන එකඟතාවන් මත රැකියාවේ ගැටලු නිරාකරණය කරගනිමින් තෘප්තිමත් සේවාවක් ඉන් ලබා දිය හැකි යැයිද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

2022 මුදල් වර්ෂය සඳහා වන, අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇ​ත .පසුගියදා ඊට කැබිනට් අනුමැතිය ද හිමිවිය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය අද (7) පැවැත්වීමට නියමිතයි.

Read More

වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර සඳහන් කර සිටියි.

Read More

මුව ආවරණ නොමැතිව පැමිණිම හේතුවෙන් ඉන්ධන ලබාදිම ප්‍රතික්ෂේප කිරිම නිසා මිගොඩ පිරවුම්හලක පහර දිමේ සිදු විමක් වාර්තා වුණා.

Read More

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාරදීමට අදාළව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා සිදු කරන අරගලය ඉදිරියටත් ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඊයේ (06 දා) පැවසීය.

Read More

මෙම නිර්දේශය පදනම් වී ඇත්තේ ඝානා, කෙන්යාව සහ මලාවි හි පැවැත්වෙන නියමු වැඩසටහනක ප්‍රතිඵල මත 2019 සිට ළමයින් 800,000කට වැඩි සංඛ්‍යාවක් එන්නත් කිරීමෙන් පසුවය.

Read More

ලබන වසර (2022) සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More

එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව රජය පවසයි.

Read More

තෙල් කාන්දුවක් සිදුවිය හැකි යැයි පළමු ඇමතුම ලබා දී පැය 10ක් යන තුරුත් එය පරීක්‍ෂා කිරීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීමෙන් පරිසරය විනාශය වැඩිවී ඇති බවට චෝදනා නැගෙයි.

Read More

දෛනික කොරෝනා ආසාදිතයින් 500 ඉක්මවා වාර්තාවීම සහ මරණ 40 ත් 50 ත් අතර සංඛ්‍යාවක් වාර්තාවීම කිසි සේත්ම සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.

Read More

ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 43 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

ජනාධිපති ඇල්ෆා කොන්ඩේට එරෙහි සැප්තැම්බර් 5දා දියත් කළ කුමන්ත්‍රණයේ නායකත්වය දැරූ කර්නල් මාමාදි ඩම්බෝයා පසුගිය සිකුරාදා එරට අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

Read More

සතොස ආයතනයේ සුදු ලූණු වංචාවට සම්බන්ධව එම සුදු ලූනු මිලදී ගත් ව්‍යාපාරිකයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපති ධූරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්වී ඇත.

Read More

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය පවසන පරිදි භූමිකම්පාව රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබලත්වයකින් යුක්ත වී තිබේ.

Read More

වත්මන් රජය සහ සෞඛ්‍ය අංශ විසින් මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා ගෙනයනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ස්විට්සර්ලන්තයේ Swiss Medical Technology සහ Aero Lines Zurich GmbH & Operation Center යන ආයතන දෙක විසින් රුපියල් ලක්ෂ 66 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සහ වෛද්‍ය උපකරණ තොගයක් අද (06) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

Read More

අවසන් සටනේ 55 හා 59 සේනාංකාධිපති ලෙසත් සටන් බිමේදී ප්‍රසන්න දැක්වූ උපක්‍රමශීලි, කාර්යශුර හා සාමුහික අභිලාශය සඳහා වූ වීරත්වය හා නායකත්වය හා එමගින් යුද හමුදාව ලබා ගත් ජයග්‍රහණ එදා පියා මෙන් අද ජ්‍යාතන්තර සංගීත වේදිකාවේදී, දුව ඔබ විසින් ලබා ගැනීම ඔබ අපේ මව්බිමට ලබා දෙන්නේ විශාල කීර්තියක් හා ජයග්‍රහණයක්.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ගිනිඅවි භාවිතයෙන් සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වරින් වර වාර්තා වන අතර, විශේෂයෙන් පාසල් ආශ්‍රිතව සිදුවන ඛේදවාචක සමග නව නීති ගැන කතා වුවත්, පසුව යළිත් ඒවා ක්‍රියාත්මක නොවන පරිසරයක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සම්බන්ධ ඉඩම් නඩුවකට පෙනී සිටි නීතිඥ වරයෙකුට අද (06දා) මුත්‍රා පහරක් එල්ලකල පුද්ගලයෙකු මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

1886 මධ්‍යම බෙහෙත් ශාලාව ලෙස ආරම්භ කෙරුණු නාවලපිටිය රෝහල 1977 දී මූලික රෝහලක් බවට පත්ව ඇත. අනතුරුව 2004 වසරේදීී එය දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කෙරිණි. ලක්ෂ 5 ක පමණ පිරිසක් ඉලක්ක කර ප්‍රතිකාර කෙරෙන මෙම රෝහල තුළින් ලක්ෂ තුන හමාරක පමණ වතුකරයේ ජනතාවක් ප්‍රතිකාර ලබා ගැනේ. දැඩි සත්කාර ඒකකයක් , නොමේරූ ළදරු ඒකකයක්, ශල්‍යාගාර හා හදිසි ප්‍රතිකාර ඒකකයකින් සමන්විත මෙම රෝහලේ රෝගී ඇඳන් 450 ක් සඳහා පහසුකම් මේ වන විට සලසා ඇත.

Read More

නව ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත. ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම, එමඟින් ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජකයින් මෙරට ඛණිජ තෙල් ගවේෂණය සඳහා ආකර්ෂණය කර ගැනීම නව පනත මඟින් අපේක්ෂා කෙරෙයි.

Read More

ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී සිදුවිය.

Read More

ඔක්තෝබර් මස 21 වනදා සිට ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපනික ආයතන නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ආකාරයට නිරූපමා රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් මුදල් රැස්කර ඇත්තේ 1990 හා 1998 අතර කාලය තුළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා සිටියි.

Read More

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ඉන්දියාවට ලබා දී තිබෙන බවට ඛණිජතෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශය දේශද්‍රෝහී ප්‍රකාශයක් බවත් එම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී නොමැති අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ‍

Read More

ගිනි අවි සඳහා බලපත‍්‍ර හිමි පුද්ගලයින් හා ආයතනයන්හි 2022 වසර සඳහා ගිනි අවි බලපත‍්‍ර අලුත් කිරීම 2021 දෙසැම්බර් මස 01 වැනිදා සිට 2022 පෙබරවාරි 28 දක්වා ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

Read More

තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිර්මාණය කරන අශ්ලීල හෙවත් අශිෂ්ට ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමට පනත් කෙටුම්පතක් සකස් කර ඇ​ත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.