පිලිපීන ජනාධිපතිවරයා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සූදානම් බවට පසුගියදා ප්‍රකාශ කිරීමත් සමග, තමාගේ දියණිය එරට ඉහළ පුටුව වෙත පැමිණෙන බවටද ඉඟියක් කළේය.
හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඒ අනුව කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් ඉහළ ගොස් එම පැකට්ටුවක මිල රුපියල් 1195ක් දක්වා වැඩිවී තිබේ. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ ගොස් රුපිල් 480ක් දක්වා වැඩිවී තිබේ.
Read Moreකොරෝනා වයිරසය ආසාදනය වූ ගර්භනී මව්වරුන්ට පසු රෝගී තත්ත්වයන් වාර්තාවී ඇති බව කොළඹ කාසල්වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ සනත් ලැනරෝල් මහතා පවසයි.
Read Moreකොවිඩ් හේතුවෙන් රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අළුත් කර ගැනීම සඳහා ඉතා වැඩි ජනතාවක් ඒකරාශී වීම හේතුවෙන් දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී බාදා ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) නිවේදනය කරයි.
Read Moreනවීන තාක්ෂණය අනුව තැපැල් සේවාව සංවර්ධනය කිරීම යුගයේ අවශ්‍යතාවක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
Read Moreගජමුතු 4ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගැනීම පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.
Read Moreපොලිස් මත්ද්‍රව්‍ය නාසක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘පොඩි පැටී’ නැමැත්තා අද අලුයම ජීව අත් බෝම්බයක්, ගිනි අවියක් සහ උණ්ඩ 5 ක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය කියයි .
Read Moreබස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබෙනවා.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලැබූ කොව්ඩ්-19 මර්දන එන්නත් හතක් ඇති අතර, ඒවා නම් ෆයිසර්-බයෝඑන්ටෙක්, මොඩෙර්නා, ඔක්ස්ෆර්-ඇස්ට්‍රාසෙනෙකා, කොවිෂීල්ඩ්, සීනොෆාම්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (ජැන්සෙන්) සහ සීනොවැක් (කොරෝනාවැක්) යන එන්නත්ය.
Read Moreපාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයකදි දිය නෑමට ගිය කුඩා දැරියක් දියේ ගිලි මිය ගොස් තිබේ.
Read Moreකිරිපිටි, තිරිඟු පිටි, ගෘහස්ථ ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබේ.
Read Moreරජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රා ගැනිමේ වයස අවුරුදු 63 කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreවැලිකන්ද පොලිස් වසමේ නිලධාරින් විසින් සිදු කළ වැටලිමකින් වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදි නිතිවිරෝධි කැණිම් කටයුතු සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවන 20යි 20 තරගය අද (9) පැවැත්වීමට නියමිතයි.
Read Moreසරසවි සිසුන් ට විශ්වවිද්‍යාල තුළම එන්නත්කරණයට ලක්කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 11 වනදා සිට ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreබුලත්සිංහල පොලිස් වසමේ අක්කර තුන ප්‍රදේශයේදි ඊයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබේ.
Read Moreශී‍්‍ර ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන් සඳහා සියලූම පුරාවිද්‍යා ස්ථානයන් නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කර තීරණයකට එළැඹෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
Read Moreචීනය සහ අග්නිදිග ආසියානු ජාතීන්ගේ එකමුතුව කලාපීය හා ලෝක සාමය, ස්ථාවරභාවය, සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා වැදගත් දායකත්වයක් ලබාදී තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 218 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සදහා අදාළ වෘත්තිය සමිතිවලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට ඉඩ සලසා දෙන්න සූදානම් බව ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read Moreසෞදි ජාතිකයින් හය දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් තිදෙනෙකු සහ සුඩාන ජාතිකයෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.
Read Moreඊයේ (07) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 38 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.
Read Moreපවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.
Read Moreමෙම ප්‍රහාරයෙන් මුස්ලිම් පල්ලිය තුළ සිට පුද්ගලයන් 46දෙනෙකු මියගොස් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
Read Moreහැකි ඉක්මනින් අතුරු පාලක මණ්ඩලයක් පත්කොට නව නිලධාරී මණ්ඩලයක් තාවකාලිකව පත්කර ගන්නා ලෙසත් ඉන් පසුව නැවත නාමයෝජනා කැඳවා නිලවරණය පවත්වන ලෙසත් සඳහන් කරමින් මොරටුව දිසා අධිකරණය රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට නියෝගක් නිකුත් කර තිබේ.
Read Moreමේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාවේ කැපි පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
Read Moreඉන්දියාවේ විදුලියෙන් 70%ක් පමණ සපයන ඉන්දියාවේ ගල් අඟුරු බලාගාර 135න් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට දින තුනකට අඩු ඉන්ධන ප්‍රමාණයක් තිබෙන බව දත්ත පෙන්වා දෙයි.
Read Moreවෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට (09දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.
Read Moreමෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර ඇත. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු විවිධ කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් වෙත තෝරා ගෙන තිබේ.
Read More