saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6334 hours ago

LATEST

එක්දින සේවා තවත් ව්‍යාප්ත කරන්න

calendar_today 2021 ඔක් 10 - 16:16 remove_red_eye - 345  

වාහන ලියාපදිංචිය, රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ වාහන පැවරීම වැනි එක්දින සේවා තවත් ව්‍යාප්ත කරන්නැයි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් එහි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

කුමන පාර්ශව කුමන චෝදනා කළද රටේ ජෛව සුරක්ෂිතතාව ආරක්ෂා කර ගනිමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා රජය කටයුතු කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

Read More

දුර ගමන් සේවා බස් රථ ධාවනය සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන ලෙස පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉල්ලීමක් කරනවා.

Read More

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

Read More

ඉතිහාසයේ ප්‍රථමවරට (1950 මහ බැංකුව පිහිටුවීමෙන් පසු) ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් (සෘණ) මට්ටමට කඩාවැටී ඇති බවත් නිල සංචිත ප්‍රමාණයද පසුගිය වසර 11 ක කාලය තුළ අවම අගය වාර්තා කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

කොළඹ දිස්ත්‍රික්කය පුරා යළි ඩෙංගු හිස එසවීම හේතුවෙන් මදුරු ගහනය වැඩි පරිශ්‍ර හදුනා ගැනීම සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් විශේෂ මෙහෙයුමක් අද සිදුකෙරුණා.

Read More

ආසාදිතයන් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන හෙයින් කොවිඩ් අවධානම පහව ගොස් ඇති බවට වැරදි අදහස් ඇති කර නොගන්නා ලෙ​ස ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

විෂය ගැන මෙලෝ හසරක් දන්​නේ නැති කෙනෙක් රටේ නායකයා වුණාම රට අරාජික වෙන බවත් මෙතෙක් පැවති කිසිදු රජයක් නොගත් තීන්දු තීරණ රැසක් මේ ආණ්ඩුව අරගෙන තිබෙන බවත් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද (10) පැවසීය.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 117,587 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත් ලබා දි තිබේ.

Read More

පිටරටින් ගෙන්වන සහල් තොගයක් අද කොළඹ වරායට ළගාවීමට නියමිත බ​ව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ’’බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය’’. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

Read More

විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව මීරිගම පොලිස් වසමේ ස්ථානයක බලපත්‍ර නොමැතිව, නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධව මීරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය අදට (10) යෙදී ති​බේ. ඒ හේතුවෙන් යුද හමුදා 72 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 567 දෙනකු සහ සෙසු නිලයින් 10,369 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කෝප් හෙවත් පොදු ව්‍යවහාර කාරක සභාව ඉදිරිපත් කළ වාර්තා සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන 22 වනදා පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තිරණය කර තිබේ.

Read More

අද (10) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 107දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිත බව මෙරට ගෑස් අලෙවිකරන සමාගම් ද්විත්වය වන ලිට්‍රෝ හා ලාෆ්ස් සමාගම් පවසයි.

Read More

නීතිවිරෝධී අයුරුන් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමගි ජන බලවේගය මේ වන විට කොටස් 5 කට බෙදී ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පවසනවා.

Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ දෙව​න විස්සයි විස්ස තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩාම කඩුලු 5ක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

Read More

ලෝකයේ දෙවැනි විශාලතම ගල් අඟුරු පරිභෝජනය කරන ඉන්දියාවේ ඇති වී තිබෙන සැපයුම් හිඟය ගෝලීය සැපයුම් දාමයන්ටද දැඩි ලෙස හානි පමුණුවනු ඇති බවද කියයි.

Read More

යුද හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 567කට හා සෙසු නිලයන් 10369කට උසස්වීම් සඳහා අනුමැතිය ලබාදිමට ජනපති ගෝඨාභය රාජපක් මහතා කටුතු කර තිබේ. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශ අනුව මෙම උසස්වීම් පිරිනමා තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වෙන දෙව​න විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් විය.

Read More

ඉතා තියුණු මැතිවරණයේදී එරට ප්‍රකෝටිපති අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බලය පිළිබඳ ග්‍රහණය අහිමි වී ඇත.

Read More

චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය ශ්‍රී ලංකාව හා අදාළ චීන සමාගම එක්ව දෙපාර්ශ්වයටම වාසිදායක ලෙස විසදා ගනිවියැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

නව පනතක් සම්මත නොකර, පැරණි ක්‍රමයට හෝ , පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව, නීතිපති මතය බව, ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ’’ සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

කර්මාන්ත ප්‍රධානීන් සිකුරාදා ව්‍යාපාර ඇමති ක්වාසි ක්වාර්ටෙන්ග් සමග සාකච්ඡා කළ නමුත් විසඳුමක් නොමැතිව සාකච්ඡා අවසන් වූ බව කියයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙව​න විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 90ක් සම්පූර්ණ වේ.

Read More

කර්ස්ට ධුරයෙන් ඉවත් වන්නැයි විපක්ෂයේ නායකයන් ඉල්ලා සිටි අතර අඟහරුවාදා ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබුණි.

Read More

‍වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.