ගෑස් හිඟය තව දින කිහිපයයි - ලිට්රෝ
වෙළඳපොළ තුළ පවතින ලිට්රෝ ගෑස් හිඟය තවත් නොබෝ දිනකින්ම පහව යනු ඇතැයි ඒම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉදිරියේදී ගෘහස්ත ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා දෛනිකව ගෑස් සිලින්ඩර් ඒ්කක 90000 -100000ක් අතර ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.
සමාගම විසින් ගෘහස්ථ හා වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා මේ වනවිට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පසුගිය දින දෙක තුළ සහ අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් ඔවුන් පවසයි.
popular news
-
sg Saturday, 08 January 2022 06:31 PM
Without doing gompart try to short out this problem.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

