ඔරිගන් ප්රසංග ශාලාවේ පිටත වෙඩි තැබීමකින් 6කට තුවාල
- 15 01 2022
- 17:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් ජනපදයේ බටහිර ඔරිගන් ප්රාන්තයේ ඉයුජින් නගරයේ ප්රසංග ශාලාවකින් පිටත සිකුරාදා රාත්රියේ ඇති වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව පොලිස් ප්රධානී ක්රිස් ස්කිනර් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවද පොලිස් ප්රධානියා වැඩිදුරටත් සඳහන් කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
