නාවික හමුදාව විසින් ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2272කට අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නා
පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් තණමල්විල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප‍්‍රදේශයේදී ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී එහි ගමන්ගත් දහනව හැවිරිදි තරුණයන් දෙදෙනා ඊයේ (19දා) රාත‍්‍රී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව තණමල්විල පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා හා අධ්‍යක්ක ජෙනරාල් ලලිත් ජයකොඩි මහතා සිය ධුරවලින් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.
Read Moreකොවිඩ් වසංගත තත්ත්යට තවදුරටත් පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපොහොර ප‍්‍රශ්නය මුල්කරගෙන මේ රටේ ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද ගොවීන් එසේ වී වගාවෙන් ඉවත්වුවහොත් මේ රට සාගතයකට ගොදුරුවනු අනිවාර්ය බවත් එහි වගකීම රජය භාර ගත යුතු බවත් පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.
Read Moreභූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2022 වසරේ දී ඇමරිකන් ඩොලර් මිලියන 200ක ආදායමක් ඉපයීමේ ඉළක්ක කර ගනිමින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි එම ආයතනයේ ඉහළ කළමණාකාරිත්වය සඳහන් කරයි.
Read Moreඉන්දීය රජය මගින් අලුතෙන් ඉදිකරන ලද, කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreවප්පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කිරීමට , ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ලෙස , ලීටර් ලක්ෂයක් අද දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
Read Moreබීජිං 2022 ශීත සෘතු ක්‍රීඩා උළෙල සඳහා වූ ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසියේ ඇතන්ස්හි සිට චීන අගනුවර වෙත ළඟාවී තිබේ.
Read Moreඅපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනෙකු ආඬිඅම්බලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ නගරයේ කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇති බවත් අතර ගතවූ දින 4 තුළ කිසිදු මරණයක් සිදු වී නොමැති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.
Read Moreමෙම පහසුකම අවසන් වූ පසු යුරෝපීය වෙළෙඳපොළ වෙත සීනොෆාම් එන්නත් නිපදවීම අරඹයි.
Read More2021 ගෝලීය සාගිනි දර්ශකයේ රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. සාගිනි දර්ශකය යනු ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමින් සාගින්න පුළුල් ලෙස මැනීම සහ නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙවලමකි.
Read Moreශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි.
Read Moreමෙම පිරිස හයිටි රාජ්‍ය තුළ ආගම ප්‍රචාරයේ නිරතව සිටි පිරිසක් වන අතර, ඔවුන් බේරාගැනීම සඳහා ඇමෙරිකාව යුහුසුළුව කටයුතු කරන බව සඳහන් වේ.
Read Moreමත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා.
Read Moreසාමාන්‍ය සංචාරයකට පෙර සිදුකරන ක්‍රියාමාර්ගයක කොටසක් ලෙස පරීක්‍ෂණයක් කිරීමෙන් පසු ලේකම් මයෝර්කාස් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
Read Moreකඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පසුගිය දා නිකුත් කළ නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධනයට ලක් කර ඇත.
Read Moreමේ වසරේ මේ දක්වා උතුරු කොරියාව විසින් සිදුකළ ප්‍රධානතම මිසයිල අත්හදා බැලීම අතර අටවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
Read Moreනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් සිදුකරනවා.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්
Read Moreරට විවෘත කිරීමෙන් පසු ජනතාවගේ හැසිරීම තුළින් තවත් කොරෝනා රැල්ලක පෙර නිමිති පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
Read Moreරුපියල් කෝටි 07 ක් (රුපියල් මිලියන 70 ) වටිනා රත්තරන් බිස්කට් 48 ක් තම සිරුරේ උදරය ආශ්‍රිත ප්‍රදේශයේ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවක අධීක්ෂණ නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම 02.00 ට පමණ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreබිත්තර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල නොසිතූ ලෙස ඉහළයාම නිසා කනගාටුවෙන් වුවද බිත්තර මිල සුළු ප්‍රමාණයකින් හෝ ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.
Read Moreතේ වගාව ඇතුළු අනෙකුත් වගාවන් ප්‍රවර්ධනය සඳහා රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් පොහොර නොලැබීම හේතුවෙන් අධෛර්යමත් නොවී දිගටම එම වගා කටයුතු වල නිරත වන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. දේශීය කෘෂිකර්මාන්ත හා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝතනය තහනම් කිරීමට හා ඊට අදාළ නිති හා රෙගුලාස මෙන්ම ගව ඝාතනය අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් 28 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබේ.
Read Moreතර්ජනයට ලක් වූ වන සත්ව හා වෘක්ෂ ලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළදාම පිලිබද සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම සදහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සංශෝධනය කෙරෙනවා.
Read Moreදැනට ඉදිකිරීම් අතරමග නතරව ඇති පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read More