එළඹෙන 21 වනදායන් පසුව පළාත් සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද යන්න ජනාධිපති සමග සාකච්චාකර තීරණයක් ගන්නා බවත් රටේ ආර්ථිකය ගැන අවධානය යොමුකර මේ වන විට බොහෝ ලිහිල් ලබාදී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
පොහොර නොමැති බවට සිදුකරන ගොවි උද්ඝෝෂණ සංවිධානය කරමින් ඒ සඳහා ගොවීන් පොළඹවන්නේ, රසායනික පොහොර සමාගම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
Read Moreපාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
Read Moreපළාත් සංචරණ සීමාද උල්ලංඝනය කරමින් විනෝද චාරිකා ඇතුළු පුද්ගල ඒකරාශීවීම්වලට සහභාගී වීම කොරෝනා පාලනයට දැඩි බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
Read Moreගුරු - විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
Read Moreරජය විසින් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන 21දා පාසල් වෙත නොපැමිණෙන නමුත් 25 දා සේවයට වාර්තා කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
Read Moreමුහුදු බත් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු මෙම මස අග සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreලබන 21 වන දින පාසල් ආරම්භ වුවද ගුරු විදුහල්පති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටියි.
Read Moreනැවත රට තුළ ඩීසල් සහ ගල් අගුරු විදුලි බලාගාර ඉදිකිරීමට ප්‍රමුඛත්වය ලබානොදීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද(18) පැවැත්වීමට නියමිතයි.
Read Moreශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreලබන 21 වැනි දා පාසල් ආරම්භ කළ ද රාජකාරි සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුව අද (18) ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් පවසයි.
Read Moreපුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර දෙකහමාරක් තුනත් අතර අගයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව එම සමාගම සඳහන් කර සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර ඇත.
Read More‘සෞභාග්‍යයේ දේශය’ ගොඩ නගනවා යැයි කියා පැමිණි ආණ්ඩුව මේ වන විට විට ‘කසළ දේශයක්’ ගොඩ නගමින් සිටින බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඇමෙරිකානු ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 608,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද ප්‍රකාශ කළේය .
Read Moreමේ මස මුල් සති දෙක තුළදී සංචාරකයන් 7000 කට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
Read Moreබ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාගේ ඝාතනයෙන් පසුව එරට දේශපාලඥයන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කලේය.
Read Moreදරුවන්ට එරෙහිව සිදුවන අපචාර අවම කිරීමේ දී පාසල් පද්ධතිය මගින් දරුවන් දැනුවත් කිරීමටත් නීතිය මගින් දරුවන් ආරක්ෂා කිරීමටත් සක්‍රීය දායකත්වයක් අවශ්‍ය වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර ජනතාවගේ සීමා ලිහිල් වෙද්දී දරුවන් පාසල් වෙත පැමිණීම ආරම්භ වෙයි.
Read Moreපාස්කු කොමිසමේ නිර්දේශ බොහොමයක් මේ වනතෙක් රජය ක්‍රියාත්මක කර නොමැති බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසා සිටියි.
Read Moreශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලැබූ “මට්න්” (Mutton) කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේදී ජයග්‍රහණය ලබා තිබේ.
Read Moreඔවුන් බේරාගැනීමට විසඳුමක් සඳහා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමද සොයන අතර, බලධාරීන්ද උදව් කිරීමට මාර්ග සොයමින් සිටින බව කියැවේ.
Read Moreපසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාග ප්‍රතිඵලට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරන කඩඉම් ලකුණු මෙම මාසය ඇතුළත නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read Moreමෙරට සංචාරයක් සදහා පැමිණි විදේශීය යුවලකගේ රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් හා උපකරණ සොරා ගත් බවට සැක කරන එම යුවල ගමන්ගත් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය අද (17දා) දින පැවැසීය.
Read More’’ඊශ්‍රායලය බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරයේ සිටින අපේ ජනතාවට එරෙහි සියළු පියවර නැවැත්විය යුතුයි’’ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කියයි.
Read Moreකෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර නොගන්නේ නම් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .
Read More