ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉවත්වීමත් සමග එම අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ජනපති ලේකම් ලෙස පත්වීම් ලබා තිබේ. ඔහු අද (19දා) සිය ධුරයේ රාජජකාරී ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර හිස්වූ අග්‍රාමාත්‍ය ලේකම් ධුරය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා නම් කර ඇති අතර ඔහු හෙට (20දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.