saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6248 hours ago

LATEST

අවසර පත්‍රය යොදාගෙන සුඛෝපභෝගී බසයෙන් ගංජා ඇදලා

calendar_today 2021 ඔක් 23 - 12:39 remove_red_eye - 175  

සංචරණ සීමා කාලයේදී වරාය සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලබාදී තිබූ අවසර පත්‍රය යොදා ගනිමින් සුඛෝපභෝගි බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු, කොන්දොස්තර සමග බස් රථය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.

ඊයේ දිනයේ මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 53,632 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දි තිබේ.

Read More

ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම්පී .බී. ජයසුන්දර බලපෑම් කරලා’’ මැයෙන් පළකර ඇති මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

සතොස සුදු ලූණු වංචාවට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ (22දා) බම්බලපිටිිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

Read More

නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි.

Read More

යලි ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඞ් ආසාදිතයින් සමාජයේ බහුල ලෙස සිටිය හැකි නිසා ඔවුන් හඳුනාගැනීම වෙනුවෙන් අහඹු පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

සිය නිල කාලය අවසන් කරමින් සිටින චීනයේ නේපාල තානාපති මහේන්ද්‍ර බහදූර් පාණ්ඩේ හමුවීමේදී චීන විදේශ ඇමති වැන්ග් යී අවධාරණය කරයි.

Read More

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන්ට නීතියේ රැහැනින් රිංගා යෑමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මුලින්ම බුස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාගත් පිරිස බවට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් පත්ව තිබේ.

Read More

ලොව පුරා මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙද්දී, නව උපායමාර්ගය යටතේ සීමාවන් ලිහිල් කළ පසු සිංගප්පූරුවේ තත්ත්වය නරක අතට හැරීමට වැඩි කාලයක් ගත නොවීය.

Read More

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස එක්වූ ශ්‍රී ලංකා හිටපු නායක මෙන්ම වත්මන් ක්‍රිකට් පුහුණුකරුවෙක් වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් කටයුතු කළ කාලය අවසන් වී තිබේ.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ලෝකය අනතුරට ලක්වීම වළක්වා ගැනීමට නියමිත වේලාව පැමිණෙනු ඇතැයි තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවය.

Read More

අපේ පන්දු යැවීම සහ පන්දුවට පහර දීම දැන් හරි පාරේ. අපි මානසිකවත් හා ශාරීරිකවත් වැඩ කළා. අපි අපේ පන්දු යැවීමේ සහ පිතිකරණ වගකීම් ඉටුකළා. ඒ නිසයි මම හිතන්නේ අපි සාර්ථක වෙන්නේ.

Read More

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් 2022 අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

Read More

සිරියාවේ දී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරුනු බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්​ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 44ක් පමණයි.

Read More

අලි ඇතුන් අයිතිය පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 03 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළේය.

Read More

එක්සත් ජනපද ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයකදී සමූහයා වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22නෙකු ජීවිතයක්ෂයට පත්වූහ.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිත කල්ආරු රක්ෂිතය එළිපෙහෙළි කර අනවසර ඉදිකිරීම් සිදුකළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තමන්ට එරෙහිව ඉදිරිපත් කළ නියෝගයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතා පෙත්සමක් ගොනු කළා.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දිවයිනේ සියලුම පාසල්වල ප්‍රථමික අංශ ඔක්තෝබර් 25 වනදා සිට නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසා සිටියි.

Read More

‍ශ්‍රී ලංකාවේ පළමු කළු දිලීර ආසාදන මරණය ගාල්ල කරාපිටිය රෝහලින් වාර්තා වි තිබේ.කළු දිලීර ආසාදනය කොවිඩ් නියුමෝනියාව සම්බන්ධ සංකූලතාවයකි.

Read More

ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට දිස්ත්‍රික්ක 16ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

කොට්ටාව, මාකුඹුර නිවාස ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

Read More

​බොදු බල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

“වසංගතය කියන්නේ අපි නිර්මාණය කර ගත්තු අභියෝගයක් නොවෙයි. නමුත් අපි නිර්මාණය කර ගත්තු අභියෝගත් තිබෙනවා. අපට වළක්වන්නට බැරි, මුහුණ දීමට සිදුවන, ජයග්‍රහණය හැර අන් තේරීමක් නැති අභියෝග වගේම සමහරවිට පාලකයන් විසින් ගනු ලබන වැරදි අනුවණ තීන්දු විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලටත් අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලට නොවෙයි අපි බිය විය යුත්තේ. ඒවා නිර්මාණය නොකරගෙන හිටියාම ඒවායෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් අපට මුහුණ දී ජය ගැනීම

Read More

නොවැම්බර් මස 1 වනදා සිට දිවයින පුරා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Read More

නොවැම්බර් 1දා සිට කොවිඩ් -19 වැළැක්වීමේ යෙදී සිටින පෙරටුගාමී සේවකයින්ට ෆයිසර් එන්නත ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.