හෙට දිනයේදීද දිවයින කලාප කිහපයකට බෙදා පැය 4 සිට 6 දක්වා විදුලිය කප්පාදුවක් සිදුකරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව E හා F කලාපවලට උදෑසන පැය 4ක කාලයක් හා සවස පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
මීට අමතරව P,Q,R,S,T,U,V,W කලාපවලට උදෑසන පැය 3ක කාලයක් හා සවස පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැති රැස්වීකදී තීරණය කෙරුණේ හෙට (05දා) දිනයෙන් පසුව විදුලිය කප්පාදුවක් සිදු නොකර සිටීමටයිි.
විදුලිය කප්පාදු කරන ආකාරය
https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/03/E-05-03-2022-Power-Interruption-Schedule-full.pdf