සිවිල් වැසියන්ට මයුරපෝල් නගරයෙන් පිටවීමට අවසර දීම සඳහා රුසියාව සහ යුක්රේනය අතර එකඟ වූ සටන් විරාම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන බව යුක්රේනය පවසයි.
ජනතාවට ඉවත්වීීමට සකස් කළ කොරිඩෝවේ අවසනය වන සැපොරිශ්ෂිියා කලාපයට රුසියානු ආරක්ෂක අංශ පහරදෙන බව යුක්රේනය කියයි.
ජනතාව ඉවත්වන කොරිිඩෝවෝ තාවකාලික සටන් විරාමය තහවුරු කිරීම සඳහා යුක්රේන නිලධාරීන් රුසියානු පාර්ශවය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
