saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6072 hours ago

LATEST

අප්‍රිකානු රටවල් කීපයක් සඳහා සංචරණ සීමා ඉවත් කරයි

calendar_today 2021 දෙසැ 11 - 16:16 remove_red_eye - 167  

දකුණු අප්‍රිකා​ව, බොට්ස්වානා, ලෙසෝතෝ, නැමීබියාව, සිම්බාබ්වේ හා එස්වතිනි යන අප්‍රිකානු රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා වහාම ක්‍රියාත්ම​ක වෙන පරිදි ඉවත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ ක​ර සිටී.

2022.01.01 දින සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලුම ගුවන් මගීන් , තමන් පැමිණීමට පෙර , කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය, ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 ක කාළය තුළ ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා ඇතුළත් එම ගුවන් මගීන්ගේ සෞඛ්‍ය වාර්තා කටුනායක ගුවන් තොටුපළ වෙත මාර්ගගත ක්‍රමයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කළ යුතුය .

Read More

තමන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයින් හමුවී සමස්ථ පාකිස්ථාන ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට බලාපොරොත්තුවන බව අදාළ පාකිස්ථානු ජාතික මලික් අද්නාන් එර​ට පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

Read More

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී සිදු විය.

Read More

LPL තරගාවලියේ දසව​න තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් විය.

Read More

රටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු තිබුණු බවත් එය මහත් අඩුපාඩුවක් බවත් එය පිළිගන්නා බවත් වැවිලි කර්මාන්ත හා රජයේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (11) සීනිගමදී පැවසීය.

Read More

ප්‍රියන්ත කුමාර ඝාතන නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ අලුබදුන තරගාවලියේ පළමු තරගය අවසන් වුණේ ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් හිමි කර දෙමිනි.

Read More

නියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි වාහන භාවිත කිරීමට යෝජනා වී තිබේ. එහිදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය. .

Read More

බදුල්ල බන්ධනාගාර​යේ අද 11දින උදේ ඇතිවු ගැටුමකින් එහි රැදවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරුන හා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. මෙසේ ස්ථානාමාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද වෙයි.

Read More

ගෑස් අනතුරු සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමට පත් කළ කමිටුවේ විමර්ශන කටයුතු අවසන් වී තිබේ. ඊට අදාල වාර්තාව එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියි.

Read More

මානව හිමිකම් කඩි කිරීම සම්බන්ධයෙන් මෙසේ ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ නාවික හමුදා බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි මහතාට හා හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුනිල් රත්නායක මහතාටයි.

Read More

රුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කොළොඹ ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

Read More

වාර්තාව පෙන්වා දෙන්නේ පෘථිවියහි පසෙන් 33%ක් පමණ දැනට මධ්‍යස්ථ හා ඉහළ ලෙස භාවිතයට ගත නොහැකි නිසරු මට්ටමකට පැමිණ ඇති බවයි.

Read More

වත්මන් රජය යුගදනවි ගිවිසුම සඟවා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකරන බවත් අදාල ගිවිසුම අනුර කුමාර දිසානායක මහතා සභාගත කිරීමට පෙර ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

පසුගිය වසර 51 තුළ, 1970 දී ලෝන්ග් මාර්ච්-1 හි පළමු ගුවන් ගමනේ සිට, ලෝන්ග් මාර්ච් රොකට්ටු චීනයේ අභ්‍යවකාශ දියත් කිරීම්වලින් 92.1%ක් සඳහා භාවිත කර ඇත.

Read More

මෙරට තිබෙන ණය ගෙවා නැවත ණය ලබා නොගන්නා තත්ත්වයකට රට පත් කිරීමට සහයෝගය ලෙස පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලින් ඉල්ලා සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

2022 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 93කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණ අතර විපක්ෂව 64ක් ලැබුණි.

Read More

ඊශ්‍රායලය විසින් දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් අවම වශයෙන් 21දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්ගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් වසංගතය පාලනය හා එන්නත්කරණය මේ වනවිට සතුටුදායක තත්ත්වයක පවතින බැවින් එය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට මේ උත්සව සමයේ උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මහජන චීන සමූහාණ්ඩුව සහ නිකරගුවා ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනයට 2021 දෙසැම්බර් 10 වැනි දින උතුරු චීනයේ ටියැන්ජින් හි අත්සන් කරයි.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍ර භේදය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් අප්‍රිකානු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබූ නියෝගය ඉවත් කර තිබේ.

Read More

2022 වසර සදහා පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

බූස්ටර් එන්නත් මගින් රෝග ලක්ෂණ ආසාදනයට එරෙහිව 70-75% ආරක්ෂාවක් සපයන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.

Read More

කොරෝනා මරණ සැලකිය යුතු ලෙස ශ්‍රී ලංකාවේ අඩු විමට බලපා ඇති ප්‍රධානම කරුණ ලෙස බලපා ඇත්තේ නිසි ආකාරයෙන් කෝවිඩ් එ එන්නත්කරණය නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

දුෂ්කර ප්‍රදේශවල රෝහල්හි සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් එම රෝහල් සදහා වෛද්‍ය නිල නිවාස දහසක් ඉදිකිරීමට සැළසුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

LPL තරගාවලියේ අටව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Galle Gladiators තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.