දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව හා නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිිය හැකිි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර පළාතෙත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ්දි වැසි ඇතිිවිය හැකිි බවද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.