“මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය’’ පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයවන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (14) දින ආරම්භ විය.
බෝග වර්ග 07ක බීජ ආනයනය ලබන වසරේදී සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.
Read Moreඅවුරුදු 18ට අඩු වන විටෙක දී මරණ දණ්ඩනය පැනවීමෙන් දඬුවම් නොකළ යුතු බවට වන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව තිබේ.
Read Moreතැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් සේවා බිඳවැටී තිබේ.
Read Moreලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් පරිදි නොමැති බව තහවුරුව ඇතැයි වාර්තා වී තිබේ.
Read Moreඅද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.
Read Moreකාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ වගේම නාගරික කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා මේ වන විට කසල අංගන 10 ක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේදී තවත් 12ක් ස්ථාපිත කරනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබේ.
Read Moreමේ මාසයේ ගතවූ දින 12ක කාලය තුළ මෙරටට සංචාරකයන් 24,773ක් පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු දෙසැම්බර් මස 12 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 129,762 කි.
Read Moreඔමික්‍රොන් ප්‍ර භේදය ආසාදනය වූ පළමු චීන ජාතිකයා චීනයේ ප්‍රධාන භූමියෙන් වාර්තා වී තිබේ. විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙක්ට මෙසේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ රෝහල්ගතව සිටින විටය.
Read Moreඉන්දුනීසියාවට රික්ටර් ඒ්කක 7.4ක ප්‍රභල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වෙයි.
Read Moreපෙරේදා (12දා) උදෑසන මෙම අතුරුදවීම සිදුව ඇති අතර මේ පිළිබඳව පැමිණිල්ලක් ඊයේ සිදුකර තිබේ. පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විට ප්‍ර දේශවාසීන්ගේ උපකාර ඇතිව අතුරුදන්වූ කාන්තාවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreරුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා මූද්‍රා තබා තිබේ .
Read Moreකොවිඩ් 19 එන්නත්කරණය යටතේ ඊයේ (13දා) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 127697ක් වෙත බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
Read Moreමෙම රැස්වීම ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන්නක් වන අතර, පැටලී ඇති ජාත්‍යන්තර තත්ත්වය ස්ථාවර කිරීම සඳහා චීනය සහ රුසියාව අතර උපායමාර්ගික සම්බන්ධීකරණය සහ පුළුල් සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි.
Read Moreපසුගිය දිනවල සිදු වූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හා විදුලිබල මණ්ඩලයේ දියුණුවට අදාළව තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා හෙට (14දා) විදුලිබල මණ්ඩල සේවකයන්ගෙන් කොටසක් අසනීප නිවාඩු වාර්තා කර විරෝධතා ව්‍යපාරයක් පැවත්වීමට තීරණය කර තිබේ.
Read More2021 වසරේ ආරම්භයේ සිට නොවැම්බර් මාසයේ අවසානය දක්වා කාලය තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 25,910ක් හා මරණ 19ක් වාර්තා වී තිබේ. ඉතා අවදානම් මට්ටමකට ළඟා වී ඇති ඩෙංගු ව්‍යාප්තිය මෝසම් වැසි කාලයේදී තවදුරටත් උත්සන්න වීමේ ප්‍රවණතාවක්ද ඇති බව වාර්තා වේ.
Read Moreනැගෙනහිර සිරියාවේ ඩීර් අල්-සූර් පළාතේ එක්සත් ජනපද හමුදා විසින් එකම පවුලේ සිවිල් වැසියන් තිදෙනෙකු මරා දැමූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
Read Moreමෙරට තුළ මේ දක්වා කෝවිඩ් හේතුවෙන් ගර්භිණී මවුවරුන් 60 දෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreපාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාව හා විශේෂ කාරක සභා (තේරීම් කාරක සභා) හැර අනෙකුත් සියලු කාරක සභා නව සැසිවාරයේදී නැවත පත්කළ යුතුය.
Read Moreහුවාවේ බංග්ලාදේශ් සමාගම විසින්, 5G ජාල යෙදවීම සඳහා බංග්ලාදේශයේ ටෙලිටෝක් වෙත යටිතල පහසුකම් සහ තාක්ෂණික සහාය ලබාදී ඇත.
Read Moreඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය එක්සත් රාජධානියෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreපකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 18 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පකිස්ථාන ත්‍රස්ත මර්දන අධිකරණයක් අද (13) නියෝග කර තිබේ.
Read Moreඇමෙරිකාවේ ටෙක්සාස් හි හූස්ටන් අසල උප නාගරික නගරයක් වන බේටවුන් හිදී රථයක් ධාවනය කරවමින්ම සැකකරුවෙකු විසින් සිදුකළ සමූහ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස්, තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read More‘2022 වසරට එනකොට රජය කල්පනා කරලා තිබෙනවා, විශාල දුෂ්කරතා මධ්‍යයේ උවත් අපි පුළුවන් තරම් ජනතාවගේ පැත්තෙන් කල්පනා කරලා ජනතාවට යම්කිසි සහනයක් දෙන්නට ඕනේ කියලා. හැම කෙනෙකුටම සහන දෙන්න බැරි උනත් විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පෙළෙන අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරන උත්සාහවන්ත අයට අපි උදව් කරන්න
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉන්දියාව විසින් උපකාරක පැකේජයක් සකස් කරමින් සිටින බව ඉන්දියාවේ ඉකෙනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read More41 හැවිරිදි පෙට්කොව් මන්ත්‍රීවරුන් 240 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 134කින් ජයග්‍රහණය කළේය.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
Read More