මෝදර පොලීසියේ යැයි කියමින් ගම්පොලදී අත්අඩංගුවට ගත් තිසර අනුරුද්ධ බණ්ඩාර නම් තරුණයා මෝදර පොලීසියේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු ප්රකාශ කරන්නේ තමන් කථා කළ බවත් හවස 4.00ට අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.