saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5855 hours ago

LATEST

ඉදිරි සති හතර ඇමෙරිකානු කොවිඩ් මරණ වැඩිවේවිලු

calendar_today 2022 ජන 26 - 19:30 remove_red_eye - 271  

ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 හේතුවෙන් පුද්ගලයන් 62,000කට වඩා මිය යා හැකි බව එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් ප්‍රකාශයට පත්කර ති‍බේ.

ශල්‍ය කර්මයකට භාජනය වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බව ඉරාන් වික්‍රමරත්න මහතා අද ප්‍රකාශ කළේය.

Read More

රජයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය පසුගිය පැය 24 තුළ වෛරසය ආශ්‍රිත මරණ 657ක්ද වාර්තා කර ඇත.

Read More

යුද සමයේදී එල්.ටී.ටි.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ දයා මාස්ටර් නොහොත් වේලායුධම් දයානිධී වසර දෙකක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවමින් නිදහස් කිරීමට වව්නියාව මහාධිකරණ විනසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා නියෝග කොට සිටියේය.

Read More

’’මින්ස්ක් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් වෙනස්කම් නොතකා සටන් විරාමයට කොන්දේසි විරහිතව අනුකූල වීමට සියලු පාර්ශ්ව සහාය දක්වනවා’’ ඒකාබද්ධ ප්‍රකාශයෙන් කියවුණි.

Read More

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට එළැඹෙන 29 දිනට වසරක් පිරිම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එදින පැවැත්වීමට නියමිතය.

Read More

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 160ක ධාරිතාවක් සපයන කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය තාවකාලිකව අක්‍රීය කර ඇතැයි වාර්තා වෙයි.නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරය අක්‍රිය කර තිබේ.

Read More

සිමෙන්ති බෙදාහරින ඇතැම් කණ්ඩායම් විසින් හිතාමතා වෙළෙදපොළේ සිමෙන්ති හිගයක් ඇති කරමින් වැඩි මිලට සිමෙන්ති අලෙවි කර ජනතාවගේ මුදල් මංකොල්ලකන ජාවාරමක යෙදී සිටින බවත්, පාරිභෝගික අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය එක්ව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන අලෙවි නියෝජිතයින් සොයා වැටලීම් සිදුකර, ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට සහ ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුර

Read More

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත්වී තිබෙනවා. ඔහු නමින් කවිඳු හිම්සර ගමගේ (18) වේ. එම විදුහලේ 13 ශ්‍රේණියේ තාක්ෂණ අංශයේ දැනට ඔහු ඉගෙනුම ලබන අතර , පදිංචිය පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේය.

Read More

දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායමේ ඊයේ රාත්‍රී (2022.01.25) දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුලත් වෙති.ඉන් ප්‍රථම වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන 40 දෙනකු හා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත වරක් රැකියා සදහා පිටත්වන 40 දෙනකු ඇතුළත් විය.

Read More

මීතොටමුල්ල කුණු කන්ද “නාගරික උද්‍යානයක්” බවට පත්කිරීමට පසුගිය රජය රුපියල් මිලියන 430 ක් රජයේ මුදල් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘතියක් ඇරඹුව ද පසුගිය රජය කාලයේදී ම එහි කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුවී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම වසර 2ක තුල ලැබුනු සංචාරක ආයෝජන සංඛ්‍යාව 99කි. මෙම ආයෝජන වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජන අනුමත කල බවත් එලෙස අනුමත කරනු ලැබූ ආයෝජන සංඛ්‍යාව 59ක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සදහා නව බලකායක් ලෙස බඳවාගත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ පළමු කණ්ඩායමේ භටයින් 194 දෙනෙකු විසිරයාමේ උත්සවය ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26දා) අගුනුකොලපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබිය.

Read More

නමුත් පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

යාපනය කොඩිකාමම් කෙට්පේලි ප්‍රදේශයේදී රහසිගත වැලි ජාවාරමේ නිරත ට්‍රැක්ටරයකට යුදහමුදාවේ ඊයේ (25දා) දින වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බවටත් වැලි ජාවාරමේ නිරත එක් අයෙකු අත්අඩංගුවට ගත් බවටද කොඩිකාමම් පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නයක මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් ඊයේ (25දා) සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 122කට වඩා වැඩි වටිනාකමකින් යුත් හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 122ක් සමග අවුරුදු 25ක තරුණයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.

Read More

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඉන්දීය ධීවරයින් 55 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කිරීමට යාපනය කයිට්ස් මහෙස්ත්‍රාත් ගජනිතිබාලන් මහතා ඊයේ (25දා) නියෝග කළේය.

Read More

ටෙස්ට්, එක්දින හා විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඩිලරුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ එම්.සී ෆර්ඩිනැන්ඩා් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ඒ මහතා රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු කිහිපයක් මීට පෙර දරා තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග පහකින් සමන්විත ඔස්ට්‍රේලියා විස්සයි20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උපනායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 20ක් ඇතුළත් වෙයි.

Read More

පන්නල පොලිස් වසමට අයත් තඹකන්ද ප්‍රදේශයේ මාඔයේ මහා පරිමාණ ලෙස පවත්වාගෙන ගිය වැලි හා මැටි කැණීමේ ජාවාරමක් වැටලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් සමත් වී ඇත.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශක ලෙස බඳවාගැනීමට නියමිත බව වාර්තා වෙයි

Read More

(LONG READS)ලංකාව වටා ඇති මුහුද සම්පත් බහුල ස්ථානයකි. ජෛව විවිධත්වය මෙන්ම මුහුදුබත් වූ නෞකාවන් හා නාවික සුන්බුන් නිසාද එහි වටිනාකම් තවදුරටත් ඉහළ දමා ඇත. නමුත් මේ නාවික සුන්බුන් පිළිබඳ අපට ඇත්තේ ඉතා අල්ප දැනුමකි.

Read More

වත්මන් ආණ්ඩුව පසුගිය මාස 25 ට කෝටි 149,905 ක් අච්චු ගහලා. මහ බැංකු ඉතිහාසයේ අච්චු ගැසූ මුළු මුදල මෙන් 20 ගුණයක් මාස 25 ට අච්චු ගහලා

Read More

වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසළ පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට ඊයේ (25) දුර්ලභ සුදු ලේනෙක් පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .

Read More

ඉතාලියේ මිලානෝ නුවර කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ප්‍රවීණ ගායන ශිල්පි විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27දා) දිවයිනට රැගෙන ඒමට නියමිතය.

Read More

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටළු සඳහා විසඳුම් ලබා දීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පලකරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (26) උදෑසන සිට බස්නාහිර පලාතේ සියලුම රෝහල්වල වර්ජනයක් දියත් කර තිබේ.

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙම චන්ද්‍රිකාව භූ විද්‍යාත්මක පරිසරය, නායයෑම් සහ භූමිකම්පා නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගැනීමට චීනය අපේක්ෂා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.