බ්‍රසීලයේ ගංවතුර තත්ත්වය නිසා මරණ තවත් ඉහළට
- 1 06 2022
- 21:05
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඊසානදිග බ්‍රසීලයේ පර්නාම්බුකෝ ප්‍රාන්තයේ අධික වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රාන්ත රජයට අනුව පුද්ගලයින් 4 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇත.
ධාරානිපාත වර්ෂාවෙන් පුද්ගලයින් 7,132ක් අවතැන්ව ඇති බව ආපදා කළමනාකාරණ ආයතන පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
