saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6233 hours ago

LATEST

විශ්වාසභංගයෙන් පසුව කරන්නේ මොකක්ද ස්වාධීන වූ පිරිස සජිත්ගෙන් අසයි

calendar_today 2022 මැයි 05 - 13:34 remove_red_eye - 859  

සමගි ජන බල වේගය විසින් ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට නම් ඉන් අනතුරුව සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබඳව විමසීම් කරමින් ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයේ අසුන්ගත් පිරිස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද (05දා) ඡන්දයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය. එහිදී මන්ත්‍රීවරැන් 08 දෙනෙකු පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියහ.

Read More

නියොජ්‍ය කථානායකවරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසිමෙන් ඡන්ද 148ක් ලබාගෙන පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරීපත්විය.

Read More

දළ ජාතික ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් ණය හා පොලී වෙනුවෙන් වෙන්කරන ලෝකයේ පළමු රට බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

Read More

දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු නතර නොකිරීමට සභාව තිරණය කළේය. ඒ නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම අඛණ්ඩව සිදුකිරීමට සභාව තිරණය කිරිමත් සමගිනි.

Read More

ශ්‍රි ලංකාවට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. පෙට්‍රල් තොග නැවක් ඊයේද ශ්‍රි ලංකාවට පැමිණි බව ඔහු ප්‍රකාශ කළේය.

Read More

2019 වසරේ බදු කප්පාදුවෙන් පසුව ශ්‍රී ලංකාව තුළ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව මිලියනයකින් පමණ අඩුවී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්‍ර් මහතා පැවැසීය.

Read More

නියොජ්‍ය කථානයකධුරය පත්කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමෙදී තමන් ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි සිය ඡන්ද පත්‍රකාව ආණ්ඩු පක්ෂය දෙසටත් විපක්ෂය දෙසටත් පෙන්වීමට කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ලබාදීමට රටවල් තුනකින් තමන්ට සහාය දෙන බවට විපක්ෂනායකවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණ බවත් ඒ අනුව එම රටවල් තුනෙන් සහාය ලබාගෙන ශ්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ගෙන්වා දෙන ලෙස තමන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිිටින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

ඉන්ධන මිල සඳහා වන සූත්‍රයක් ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

Read More

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තුව තුළින් නම් දෙකක් යෝජනා විය. ඒ අනුව ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා කළේය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළ වචන හුවමාරුවක් ඇතිවිය.

Read More

නියෝජ්‍ය කථානායකවරයෙක් තෝරා පත්කර ගැනීමට අදාළව පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකිරිමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

මහජන උද්ඝෝෂන හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හ කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවට ගමන් කිරීමේ බාධා ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ නියෝජ්‍ය කථානායකධුරය සඳහා මන්ත්‍රීවරයෙක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කථානායකධුරය සඳහා ආණ්ඩුවෙන්, සමගි ජන බලවේගයෙන් හා ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ශ්වයෙන් යනාදී ලෙස මන්ත්‍රිවරුන් නම් කිරිමට නියමිතව තිබේ.

Read More

ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව සීඝ්‍ර ලෙස පහළ බැස තිබේ. ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට 146වැනි ස්තානය හිමිව තිබේ. 2021 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයා 127වැනි ස්ථානයේ පසුවූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19කින් පහත බැස තිබේ.

Read More

මොස්කව් සමග ගනුදෙනු කිරීමේදී වැඩිවන වෙළෙඳ අවදානම් සඳහා වන්දි ගෙවීමට සිදුවේ යැයි පවසමින්, ඉන්දියාව බොරතෙල් බැරලයක් ඇ.ඩොලර් 70ට වඩා අඩුවෙන් ඉල්ලා, බොරදියේ මාළුබාමින් සිටිනවාලු.

Read More

ලංකා IOC සමාගම 2022 ජනවාරි සිට මාර්තු දක්වා කාර්තුවට අදාළ මූල්‍ය ප්‍රකාශන නිකුත් කරද්දී, ඊයේ (04දා) IOC කොටස් මිල 32.14%කින් ඉහළ යයි.

Read More

උතුරු කොරියාව බදාදා ප්යොන්යැන්ග් හි සුනාන් ගුවන් තොටුපළෙන් බැලස්ටික් මිසයිලයක් දියත් කළ බවට සැකකෙරෙන බව දකුණු කොරියාව සහ ජපානය ප්‍රකාශ කර තිබේ.

Read More

අධිකරණ නියෝගය අනුව ඉවත් කරන සෑම පොලිස් වාහනයක් සඳහාම අට්ටාලය බැගින් ඉවත් කිරීමට මයිනාගෝගම විරෝධතාවක නිරත පුද්ගලයන් එකඟ වී තිබේ.

Read More

මේ වනවිටත් සම්පූර්ණ එන්නත් මාත්‍රා සහ බූස්ටර් මාත්‍රා ලබාගෙන ඇති බ්ලින්කන් මෘදු රෝග ලක්ෂණ පමණක් අත්විඳින බව රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වාර්තා වූ ආසාදන සහ මරණවල ගෝලීය අඩුවීමක් දක්නට ලැබුණත්, ඔමික්‍රොන් උප ප්‍රභේද මගින් මෙහෙයවනු ලබන රෝගීන්ගේ වැඩිවීමක් අප්‍රිකානු කලාපය අත්විඳින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

Read More

පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතාවක නිරතව සිටියදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් 13 දෙනා ඇප මත මුදා හැරිමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ 2020 මාර්තු මාසයේ සිට වාර්තා වූ සතිපතා මරණ අවම මට්ටමින් වාර්තා වන අතර, ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 රෝගීන් අඛණ්ඩව අඩුවෙමින් පවතින බවයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා භට පිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ආචාරය පුද කිරීම අද (04දා) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

Read More

යතුරු පැදියෙන් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුගෙන් අයෙකුට මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද (03දා) සවස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි.

Read More

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මඟින් පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් සඳහා පුහුණු වැඩමුළු ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු කිරිමට සුදානම් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානයක මහතා මාතලේ දී පැවසීය

Read More

බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන නිකුත් කරමින් සිටි අතර වාරයේ දී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමට නොහැකි විය.

Read More

ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ අද (04දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

Read More

පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දහතුන් දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.