බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන නිකුත් කරමින් සිටි අතර වාරයේ දී විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීමට නොහැකි විය.
පිරවුම්හලේ තිබෙන විදුලි ජනන යන්ත්රයද ක්රියා විරහිත වී ඇත
මේ ඒ හේතුවෙන් කිලෝමීටරයකට අධික දුරක් පමණ තිබූ වාහන පෝලිමේ සිටි පාරිභෝගිකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත් වූහ.
දෙමව්පියන් තම පාසල් ගිය දරුවන්ද රැගෙන පෝලිමට පැමිණ සිටියහ.
පැය දෙකකට පමණ පසු ඉන්ධන නිකුත් කිරීම යළි ආරම්භ කෙරිණි.

